සමලිංගික

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ponnaya mahana wela hari vidihata pavidi jivithe gatha
karanawanam prashnayak naha
wateta allanne nathiwa.
nanasarala siyura adan ponna wage wateta allanne.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හුට්ටප්පර ඥානරතන කිව්වලු
    are-you-shtting-me-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-150.gif
    :rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :(

    ඝෝර මරසෙන් – රැගෙන බලසෙන්
    යළිත් ඇවිදින් පෙරහැරේ
    මාර බල බිඳි බුදු පියාණෙනි
    ඔබ දෙසු ධර්මය අනතුරේ
    බිදී එරන් කොත – නිවී පහන් වැට
    අන්ධකාරයි සාසනේ
    කාහල නාදය නඟනට කාලය
    ඇවිත් අවදි වෙමු සොයුරනේ

    තෙවලා දම් කඳ – නොපිටට පදබැඳ
    මිසදිටුවන් එක කඳවුරේ
    නව යුගයේ නෙක බුදුවරු පහලව
    ගෞතම බුදු හිමි කළුවරේ
    නොතකා හිටියොත් සසුනම ඉවරයි
    නැගිටිමු නගමින් අඬහැරේ

    සසුන රකින්නට බලසේනාගෙන
    බොදු බල සේනා පෙරහැරේ

    බුදුන් දහම් සඟ තුන් රුවනට මුළු
    දිවියම කැප කළ පරපුරේ
    උතුම් සිංහ පැටවුනි දැන් නැගිටිමු
    එක් කරගෙන මුළු සනුහරේ
    ධර්ම යුද්ධයක් අරඹා පිවිතුරු
    වනසා අදමිටු අඬබෙරේ
    ඉර හඳ පවතින තුරු රැකගත යුතු
    නිර්මල ධර්මය තුන්හෙලේ

    එනතුරු ලඟදිම දියසෙන්
    පලවා හරින්නට රුපුසෙන්
    සඟයන් තුල අද නැත සිල් සිත්
    අධම බල සෙන් කරයි මැරකම්

    සාසනේ ඉන්නේ සමලිංගිකයන්ලු අද
    එහි ඇති විනය නැති වීයේ ඇයිද කිව
    බෝසත් ශක්තියෙන් හෙඹි රන් කුමරු වර
    සසුනේ ගුනය සුරකිමු දුස්සීලන් පලවා හැර
    දොරින් දොර සිඟාකමින්
    මුදලට බණ කියන සඟයන්
    පිරී ඇත ඒකුන් දෙව්දත් ගනයන්
    බුදුවරුන්ගේ ශක්තිය මිටෙන් ගත් කුමරුන්
    ඉඳි බලමින් අහස දෙස ඔහුගේ කාලය එනකන්
     
    Last edited: