සමලිංගික_පිරිමින්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සමලිංගික_පිරිමින්

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් වැඩිවේ

ranil%2Band%2Bboy.jpg


ශ්‍රී ලංකාවේ හඳුනාගත් සමලිංගික පිරිමින් මේ වන විට හත්දාස් පන්සියයක් පමණ සිටින බව වාර්තා වනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමලිංගික පිරිමින් හරහා ලිංගාශ්‍රිත රෝග මර්ධනය සඳහා විශේෂ වැඩකටයුතු රැසක් මේ වනවිටත් රටතුල ක්‍රියාත්මක බවයි.

සැක සහිත පුද්ගලයන් ලක්ෂ 12කගේ පමණ රුධිර සාම්පල පරික්ෂා කළ බවත් ඒ අතරින් ඒඩ්ස් ආසාදිතයින් 280 දෙනෙකු පමණ වාර්තාවූ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

එලෙස වාර්තාවූ ඒඩ්ස් ආසාදිතයින් අතරින් කාන්තාවන් , පුරුෂයන් හා ළමා රෝගීන් සිටි බවත් ඉන් වැඩි පිරිසක් සමලිංගික පිරිමින් බවයි වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ.:lol::lol:

කොන්ඩම් භාවිත නොකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමාජ රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක් බවත් මීට අමතරව සිපිලිස් , ගොනෝරියා , රෝගීන්ද හමුවූ බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වාදුන්නා.

ඒඩ්ස් සහ විවිධ සමාජ රෝග වැළඳුණු රෝගීන්ගේ වැඩිම පිරිසක් කොළඹ , ගම්පහ , ගාල්ල, කළුතර, කුරුණෑගල, යන දිස්ත්‍රික්කවලින් වාර්තාවූ බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පොනිල් අප්පුච්චා ගේ සංවර්දනය :lol::lol::lol:

ranil%2Bgay%2Bpot.jpg

 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
that's how they born!! isn't? Even you can be born like that @PhoenixSL

ඔවු ලබා උපන් හැටි තමයි . කවුද දැන් එහෙම නෑ කිවුවේ මෙතන ? මන් මේ නිවුස් එකක් දාලා තියෙන්නේ .. කොහොම උනත් හිත රිදුන නම් සමාවෙයන් බන් :yes:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඔවු ලබා උපන් හැටි තමයි . කවුද දැන් එහෙම නෑ කිවුවේ මෙතන ? මන් මේ නිවුස් එකක් දාලා තියෙන්නේ .. කොහොම උනත් හිත රිදුන නම් සමාවෙයන් බන් :yes:

As a lesbian, I accept your apology
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mona 7500da bn.. :lol: :lol:
    Ape campus ekema openly gay 3k hitiya...
    Population eken 5% withara gay... so lankawe 10laks withara gays la inna one...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මං හිතන්නෙ ගේ අයට වඩා ලෙස්බියන් අය වැඩියි, හැබැයි හොයාගන්න අමාරුයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    yako laksha gaanak athi gay un....
    gay un tika pakshaya haduwoth seat 10,15k ganna pluwan parliament1...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol:
    හරි ලංකාව ඉවරයි :( අනේ දෙයියනේ අපිට මොකද මේ වෙන්න යන්නේ :(
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    :lol:
    හරි ලංකාව ඉවරයි :( අනේ දෙයියනේ අපිට මොකද මේ වෙන්න යන්නේ :(

    why do you want to worry about srilanka
    it's already fucked up.
    Land,People,environment,animals
    all of things are already fucked up.
    There's no turning back