සමලිංගික_පිරිමින්
ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් වැඩිවේ
ශ්‍රී ලංකාවේ හඳුනාගත් සමලිංගික පිරිමින් මේ වන විට හත්දාස් පන්සියයක් පමණ සිටින බව වාර්තා වනවා.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමලිංගික පිරිමින් හරහා ලිංගාශ්‍රිත රෝග මර්ධනය සඳහා විශේෂ වැඩකටයුතු රැසක් මේ වනවිටත් රටතුල ක්‍රියාත්මක බවයි.
සැක සහිත පුද්ගලයන් ලක්ෂ 12කගේ පමණ රුධිර සාම්පල පරික්ෂා කළ බවත් ඒ අතරින් ඒඩ්ස් ආසාදිතයින් 280 දෙනෙකු පමණ වාර්තාවූ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
එලෙස වාර්තාවූ ඒඩ්ස් ආසාදිතයින් අතරින් කාන්තාවන් , පුරුෂයන් හා ළමා රෝගීන් සිටි බවත් ඉන් වැඩි පිරිසක් සමලිංගික පිරිමින් බවයි වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

කොන්ඩම් භාවිත නොකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමාජ රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක් බවත් මීට අමතරව සිපිලිස් , ගොනෝරියා , රෝගීන්ද හමුවූ බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වාදුන්නා.
ඒඩ්ස් සහ විවිධ සමාජ රෝග වැළඳුණු රෝගීන්ගේ වැඩිම පිරිසක් කොළඹ , ගම්පහ , ගාල්ල, කළුතර, කුරුණෑගල, යන දිස්ත්‍රික්කවලින් වාර්තාවූ බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.
පොනිල් අප්පුච්චා ගේ සංවර්දනය

අනේ දෙයියනේ අපිට මොකද මේ වෙන්න යන්නේ 