බැඳපු නැති විෂමලිංගික කපල්වලට තියෙන ප්‍රශ්නම තමා.විවාහ කරගෙන මොකටද බන් ළමයි හදන්නත් බැරිනංඔය දැන් ඉන්න විදිහටම ආතල් එකක් ඇරගෙන හිටියනන් ඉවරනෙ.

ගෑණිට දේපලවලට අයිතිවාසිකම් කියන්න බෑ.
රක්ෂණ අයිතියක් නෑ.
දෙන්නා නීතිමයව බැඳිලා නැති නිසා මිනිහා දාලා ගියොත් ගෑණිට වන්දි ඉල්ලන්න බෑ.
හදිසි වෛද්‍ය තීරණ ගන්න දෙන්නෙ කසාද බැඳපු එකාට විතරයි.
"පවුලට පමණක්" ලැබෙන ප්‍රතිලාභ ගන්න බෑ.
(විවාහ සහතිකය උවමනා වෙන ඕනෙ සීන් එකක්)
දැනටම ඉන්න ලමයි ගැන තීරණය කරන්න බෑ.
කොටින්ම කියනවා නම් විවාහය කියන්නෙ නීතිමයව බැඳීමක්.විවාහ වෙලා නැතිනම් කිසි නීතිමය ආවරණයක් නෑ.එක සමලිංගික අයට විතරක් නෙවෙයි විෂමලිංගික අයටත් පොදුයි.
Last edited:
ඔය දැන් ඉන්න විදිහටම ආතල් එකක් ඇරගෙන හිටියනන් ඉවරනෙ. 





