සමහරකෙල්ලො

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    hakiyawa thiyena eka karagannawa , bari eka ane paw kiyala kellonta anukampa kara kara innawa
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    sirawata ban :(
    mamath dawasak colombo idan ena gaman bus eke oyawagema deyak dakka.. kari kollek talk kala punchi kellek.. ee kella class gihin ena gaman.. aluthgamen nagge.. passe ara kolla digatama talk karala phone number illagena.. gewal wala wistharath ahagena anthimata dennama ekata basse bus eken balapitiyen :baffled::baffled:
    kathawen therune kolla garment ekaka wada karana ekek :rolleyes:

    mehema moda kello innakan apita yana enaman naha ban :frown::frown:

    mama dawasak bus ekakadi pitipasse seat eke thaniyama hitapu cute kellekgen oya yanne koheda ahala eki rawala answer kalewath naha :P
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    samaraha kollo innawa kellek dakkama amabalayo wage..naliyanwa..mata nam balan innakotath epa wenawa unge wada dakkama
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    garmnt kellonge athala ganna eka nemey maha loku de..eth un wadihariyak ohoma wela thynne asarakama,pawul parisaraya nisaa ban..aththtama baluwoth paw...ekay...baduth innawa bageta bagayk..salli nathi kamak thamy..atha denna minissu innawa nma un pana gahala enawaa..
    :yes::) may be. ow ekath hari. eka thama point eka. padi denneth keeyada? eka nisa thama. wadi hariyak. :sorry: kawda mewata wagakiyanna one. ape samaajaya me widiyata hadapu.:sorry:

    --------------------------------------------------------------------
    P.S. - tags daapu kenaata saha rep comment daapu kenaata kiyanne.
    prashnayak witharai kiwwe. ehema kello narakai. ehema kollo narakai. un asamajjathiyo. wanacharayo kiyala kiwwe na. ahuwe ai ehema wela thiyenne kiyala witharai. ;) sinhala therenne nattan issella sinhala panthiyakata yanna. oyala wage aya nisa thamai godak oya wage ahinsaka kello anaatha wenneth. unge asarana kamen prayojana ganneth oya wage aya :sorry::sorry::eek:
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    හැකියාව තියෙන එකා කරනවා කියමු..හැකියාව නැති උන් කරන්නේ නෑ..එත් උනුත් ඔක්කොම එහෙම නෙමේ..ඔය හැමදේම පුළුවන් උනුත් ඉන්නවා මේ නිකන් යනගමන් කෙලි සෙට් වෙන උනුත් ඉන්නවා කොච්චර අවස්තාව ආවත් ඔය දේවල් නොකරන..කරන උනුත් ඉන්නවා..මම නම් මගේ අදහස් නම් හොදට හොදය...නරකට නරකය..!!
    අපිට තේරෙනවා කෙල්ලෝ දැක්කම..
    අසරණ කමක් තියෙනවා නම් උදව්වක් කරන්න බලනව..සමහරක් උනුත් ඉන්නවා අසරණක කම පෙන්නන්ගෙන එන්නේ මෝල් අමාරුවට..!!
    හැමදේම ඉතින් අව්ස්තානුකුලයි..!!
     
    AWASTHAANUKOOLAYI :yes: eka thama loka swabaawaya. eka ekaa eka eka widiya. hoda naraka. eka therum ganna widiya wenas. :) owa ithin kawadawath nawathinna one na. thama thaman hodin inna baluwanan hari. kaagewath saranakamin prayojana nogena hoda de kalaa nan hari :yes:
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    ගාමන්ට් පැත්තේ කෙල්ලෙක් දාගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් ඇති කියලා කියමනක් තියනවා මචං.. උඹත් එහෙනම් අපේ වැයික්කියේ.. ආඩම්බරයි සොන්නයෝ...

    mona pissuda bn a issara.uba danne ne colombo wala inna kello talk karala karala athi wela giya bn brandix garment eka lagata game kellak talk karanna kiyala.wedak neh bn dan un okkotama wada loku scene nikan hariyata api pitin awith un colombo wala inna un wage bn.a madiwata 1k ahuwath ekkane bn oyala meheda kiyala.haha fatta athal scene eka.:lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mona pissuda bn a issara.uba danne ne colombo wala inna kello talk karala karala athi wela giya bn brandix garment eka lagata game kellak talk karanna kiyala.wedak neh bn dan un okkotama wada loku scene nikan hariyata api pitin awith un colombo wala inna un wage bn.a madiwata 1k ahuwath ekkane bn oyala meheda kiyala.haha fatta athal scene eka.:lol::lol:
    දැන් අවුරුද්දක වගේ ඉඳන් කෙල්ලො නලලෙ තියාගෙන ඉන්නෙ බන් මොකද මන්ද? සමහර කෙල්ලො මොකක් හරි හදිස්සියකට කතාකරත් කතාකරන්නෙ නැහැ. උන් හිතාගෙන ඉන්නෙ කතාකරොත් අහවල් එක කරන්න හදනව කියලද කොහෙද? මීඩියාකාරයො කොල්ලොන්ගෙ චරිත ඝාතනය කරපු හැටියට මෙහෙම වෙන එක පුදුමෙකුත් නැහැ.:dull:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කලාපේ කෙල්ලකේද බං?
    අපෝ උඹ කියන්නේ මම එක දවසක් දහඅටේ කනුවෙන් නැග්ගා ඇවරිවත්තක...
    හුටා තමයි
    අන්තප්පුරේක වාඩි උනා වගේ නිකං
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    දැන් අවුරුද්දක වගේ ඉඳන් කෙල්ලො නලලෙ තියාගෙන ඉන්නෙ බන් මොකද මන්ද? සමහර කෙල්ලො මොකක් හරි හදිස්සියකට කතාකරත් කතාකරන්නෙ නැහැ. උන් හිතාගෙන ඉන්නෙ කතාකරොත් අහවල් එක කරන්න හදනව කියලද කොහෙද? මීඩියාකාරයො කොල්ලොන්ගෙ චරිත ඝාතනය කරපු හැටියට මෙහෙම වෙන එක පුදුමෙකුත් නැහැ.:dull:

    ane manda bn ekanm matath terenne ne.idala idala talk karanna giye bn ekath iwarai dan.un nikan hena loku scene eke inne bn.garment patthe yana wedeth atha arala damma bn :(:( gamee kello kiyala nama vtharai bn tiyenne ehema kello ne.okkoma un hena scene eke inne dan