සමහරකෙල්ලො

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කටුනායක සිට මීගමුව :lol:

    අද බස් එකේ ඉඳ ගත්තා මමයි මගේ යාළුවයි පිටිපස්සෙම සීට් එකේ දකුණු පැත්තේ කෙරෝලේ. පොඩි බස් එකක්. :dull:

    මට එහා පැත්තෙ වම පැත්තේ කෙරෝලේ කොල්ලෙකුයි මුල්ලෙම කෙල්ලෙකුයි. කෙල්ල ලස්සනයි සුදුයි. කොල්ල කලුයි හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන සෝනි ෆෝන් එකකින් සින්දු අහනවා. :yes:

    අපිත් ඉතින් ඉඳගත්ත. ඉඳගන්න යනකොට කෙල්ල මාත් එක්කත් හිනා උනා. :lol:
    ඔය කෙල්ල බස් එක යන පැය කාලක් ඇතුලත අර කොල්ල ටෝක් කළා ඒකිට සල්ලිත් ගත්තා. ඇත්තට බන් එහෙම කෙල්ලො වැඩක් තියේද මන් අහන්නෙ. :eek::eek:
    මට නං චාටර් මැක්ස්. හිරිකිත හිතුන. ගොඩක් කෙල්ලෝ ඔහොම තමා. ඔය අද වෙච්ච එක හැමදාම කලාපේ කෙල්ලෝ කොල්ලො දකිනවා. :dull:
    ඕකටද ආදරය කියන්නෙ සමහරු. හරිම කුජීතයි :sorry::sorry:
    ඔහොම කෙල්ලෙක්ව කසාද බඳින්නෙ කොහොමද එක හිතකින් :eek:
    එහෙම කොල්ලෙක් ගැනත් ඉතින් කුමන කතාද?
    අපේ ස්ටෝ කීපර්ගෙ යාලුවෙක් ඉන්නවා. ඌ කැලණියේ ඉඳන් මීගමුව වෙනකන් නොගහපු බඩු නැති තරන්. බස් එකේ යනකොට ටෝක් කරලා කෙලපුව ඇති වෙන්න. ඌම බය නැතුව කියනවා මචන් මම දැනට කෙලල තියෙනවා
    365කට කියල :eek::eek::shocked:

    හරිම කුජීතයි :sorry::sorry:

    අප්සට් එකක් හිතුන නිසා ත්‍රෙඩ් එකක් දාල ෂෙයාර් කළේ
    2.gif
    3.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගාමන්ට් පැත්තේ කෙල්ලෙක් දාගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් ඇති කියලා කියමනක් තියනවා මචං.. උඹත් එහෙනම් අපේ වැයික්කියේ.. ආඩම්බරයි සොන්නයෝ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගාමන්ට් පැත්තේ කෙල්ලෙක් දාගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් ඇති කියලා කියමනක් තියනවා මචං.. උඹත් එහෙනම් අපේ වැයික්කියේ.. ආඩම්බරයි සොන්නයෝ...
    :eek::eek::sorry::sorry::shocked::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගාමන්ට් පැත්තේ කෙල්ලෙක් දාගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් ඇති කියලා කියමනක් තියනවා මචං.. උඹත් එහෙනම් අපේ වැයික්කියේ.. ආඩම්බරයි සොන්නයෝ...

    ෆුල් ෆේස් තහනම් කලේ ඒක නිසා වෙන්ට ඇති :lol::lol::lol::shocked::sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගාමන්ට් පැත්තේ කෙල්ලෙක් දාගන්න ෆුල් ෆේස් හෙල්මට් එකක් ඇති කියලා කියමනක් තියනවා මචං.. උඹත් එහෙනම් අපේ වැයික්කියේ.. ආඩම්බරයි සොන්නයෝ...

    yes 5yi no 3k wediweyi ne ban? kalape one nha ban, talk kireeme hakiyaawa thiyanawanam onama deshaguna kalaapeka onama pawul pasubimaka onama eka pudgala aadayam kaariyekwa nawanna puluwan. athdakeemen kiyanne:lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    yes 5yi no 3k wediweyi ne ban? kalape one nha ban, talk kireeme hakiyaawa thiyanawanam onama deshaguna kalaapeka onama pawul pasubimaka onama eka pudgala aadayam kaariyekwa nawanna puluwan. athdakeemen kiyanne:lol::lol::lol:
    ඒක නං ඇත්ත. වෙනස තියෙන්නෙ කලාපෙ අවට කාන්තා ජනගහනය වැඩී :lol::yes::yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යාළුවා;15907885 said:
    ඒක නං ඇත්ත. වෙනස තියෙන්නෙ කලාපෙ අවට කාන්තා ජනගහනය වැඩී :lol::yes::yes:

    e kiyanne hakiyawa onema nha ne?:lol::lol::lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;15907819 said:
    ai ban ewa ehema wenne :sorry::sorry:

    ඇමරිකාවෙ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ..
    අපේ කොල්ලෝ ලන්කාවේ බඩු පොට් වල බඩු ගහන්නෙ නෑ :yes::yes:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්, මචන්, මෙහෙත් ඕන තරම් ගාමන්ට් කෙල්ලො ඉන්නව.. අපේ ගෙවල් පාරෙත් ඔක්කොම ගනන් හැදුවම 25+ බෝඩ් වෙලා ඉන්නව .මතක් කරත් මල්ලි ඇහැරෙනව
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    mona unath umba honda ekek... oka experiance ekak wenawa talk karanna gaththama... wachan 2,3i main ewa damma oya wanena size kello roththa pitin watenne....

    badu gahala wili lajjawe ba..... wenasak nathi wenawa anek kellantath ahema hithenne........
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔව්, මචන්, මෙහෙත් ඕන තරම් ගාමන්ට් කෙල්ලො ඉන්නව.. අපේ ගෙවල් පාරෙත් ඔක්කොම ගනන් හැදුවම 25+ බෝඩ් වෙලා ඉන්නව .මතක් කරත් මල්ලි ඇහැරෙනව

    bed ekata tea ekak gihin deela.... beela wadata yanna kiyapan
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව්, මචන්, මෙහෙත් ඕන තරම් ගාමන්ට් කෙල්ලො ඉන්නව.. අපේ ගෙවල් පාරෙත් ඔක්කොම ගනන් හැදුවම 25+ බෝඩ් වෙලා ඉන්නව .මතක් කරත් මල්ලි ඇහැරෙනව

    mona unath umba honda ekek... oka experiance ekak wenawa talk karanna gaththama... wachan 2,3i main ewa damma oya wanena size kello roththa pitin watenne....

    badu gahala wili lajjawe ba..... wenasak nathi wenawa anek kellantath ahema hithenne........

    මං කලින් බෝඩ් වෙලා හිටියෙ කටුනායක. එපා වෙනවා 1000කට එහා ඉන්නවා බෝඩ් වෙලා ඒ රූට් එකේ. හැමදාම උදේට හවසට ඒ පාරේ කෙල්ලෝ 5000කට වැඩිය යනවා. :dull:
    මම නං එතනින් අයින් උනා. ටිකක් නෙමේ ගොඩක් චාටර් ප්ලේස් එකක්. රුපියල් 200ට රූම්ස් දෙන රූට් එකක් :eek: මම සති දෙකයි හිටියෙ එතන.:sorry: මට නං ඒ වගේ කෙල්ලො ගැන කිසිම හැඟීමක් නෑ. ලෙඩක්ද දන්නෙ නෑ. චාටර් හැබැයි උපරිම හිරිකිතයි :eek::eek::sorry::sorry:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;15907885 said:
    ඒක නං ඇත්ත. වෙනස තියෙන්නෙ කලාපෙ අවට කාන්තා ජනගහනය වැඩී :lol::yes::yes:
    කටුනායක මියුසිකල් වලට එහෙම ගිහින් තියෙනවද? අපොයි එච්චර ලලනාවො:dull: