මම වෙදෙක් නෙමේ. මම ජිවත්වෙන සමාජයේ මම දැකපු හුගක් දේවල්. සමහරු කියයි කර්මය කියලා. ඒත් කර්මය වුනත් උත්සහයෙන් උනන්දුවෙන් අපිට වෙනස් කරන්න පුලුවන් කියලා බුදුන්වහන්සේ පවා දේශනා කරලා තියනවා
කොමන් ෆැක්ටර්ස්
පිලිකා
දියවැඩියාව
හෘදයාබාධ
හුගක් මිනිස්සු විශේසයෙන් රජයේ රස්සා කරපු අය විශ්‍රාම ගිය පසු , කකා බිබී නිකන් සිටීම., වැඩ කිරීම නැවත්වූ පසු සේරම පැකේජ් එක මිනිසුන්ට එනවා. ඒ නිසා මොකක්හරි වැඩක යෙදීම ඇත්තටම හොද දෙයක්. පුලුවන් නම් යාලුවොත් එක්ක චැට් එකක් දාන්න හරි ඔන. ඇවිදින්න ඔන. කෑම පාලනය කරන්න ඔන ඇත්තටම. සීනි පාලනය ඇත්තම වැදගත්.
මම දන්න ප්‍රසිද්ද හාමුදුරුවෝ නමක් හිටියා, අයිස්ක්‍රීම් කන්න හිතුනොත් රෑ 12 ට නැගිටලා අයිස්ක්‍රීම් කනවලු. එයත් ලගදී අපවත් වුනා
තව දන්න ලොකු මහත්තෙයක් හිටියා තානාපති සේවයේ . එයා ආසම හරක් මස් කන්න. හරකගේ තෙල් කෑල්ල තලු මර මර කනවා කියලා පුතා කිව්වා. දවසක් තෙල් කෑල්ල කුනු බක්කියේ තිබිලා .ඒක හෝදලා අරන් කෑවලු. ලගදි එයත් නැතිවුනා. හාට් කේස් එකකින්
වැඩ වැඩ වැඩ
දවස තිස්සෙම එක තැන ඉදගෙන වැඩ කරලා කරලා , ලෙඩක් සත 05 ට ගනන් ගන්නැතුව ගොඩ වෙදකම් තෙල් ගගා ඉදලා අන්තිම මොහොතේ ලෙඩ් අදුන ගතතට පස්සේ එයාට තිබුනේ පිලිකාවක් . ඉතින් නිසි කාලේ අපි වෛද්‍ය පරික්ෂනයට හරි මුහුන දුන්නම් බේරගන්න තිබ්බා. ලෙඩ ගනන් ගන්නැතුව ඉන්න එපා.
අනික පුලුවන් තරම් වෛද්‍ය උපදෙස් අරගෙන, ඒ විදියට හෙල්දි ලයිෆ් එකට හුරු වෙන්න ඔන
ඔනවට වැඩිය බෙහෙත් බොන්නත් හොදනෑ.. සිංහල හෝ ඉංග්‍රීසි , ව්‍යායාමය අංක එක විය යුතුයි