සමහර ගොවීන්ට අපි කරපුවා අමතක වෙලා – ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වත්මන් රජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමින් අද ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    රජයෙන් රුපියල් 50ක සහතික මිලක් වී සඳහා ලබාදුන් විට පෞද්ගලික අංශය ඊටත් වඩා ඉහළ මිලක් ගොවීන්ට ලබාදුන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

    ඇතැම්විට රුපියල් 60-70ක් වැනි මිලකට වී අලෙවි කිරීමට හැකි වූයේ ඒ හේතුවෙන් නිසා බවත් ඇතැම් ගොවීන්ට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිවරයා පවසනවා.

    ධාන්‍ය වර්ග ගණනාවක් පිටරටින් ආනයනය කිරීම තමා නතර කල බවත් ගොවි ජනතාව එහි ප්‍රතිඵල අද භුක්ති විඳින බවත් මේ වන විට රට කහ වලින් ස්වයංපෝෂිත බවත් ගම්මිරිස් කුරුඳු වැනි භෝග සඳහාත් හොඳ මිලක් ලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    අපි කරපුවා අමතක වෙලා
     
    • Haha
    Reactions: Srilankan1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187

    kauda me api kiyanne?
    lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මතක් කරල දෙන එක හොදයි,පොන්න ගුපියො මොනාද කොරේ අවුරුදු 5ක් බලේ ඉදල අඩුම ගානෙ ගොවින්ට උදලු තලයක්වත් දුන්නද ඕකුන්
     
    • Haha
    Reactions: Srilankan1

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එකමත් එක කාලෙක ගඟේ ගහගෙන ගියපු ගනු කෙනෙක් මිනිහෙක් බෙරගත්තා. මෙකට ස්තුති කරලා ගැනු කෙනා ගිය. අර මිනිහා දැන් හැමදාම ජීවිතේ බේරාගත්තා කියලා හැමදාම ගෙට රිංගන්න එනවා ලු.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වත්මන් රජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

    අපි කරපුවා අමතක වෙලා

    කොයී රටේ ජනාධිපති ද නොමිලේ පෝර දුන්නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොයී රටේ ජනාධිපති ද නොමිලේ පෝර දුන්නෙ
    math inne mona rateda kiyala hitha ganna baruwa inne

    මතක් කරල දෙන එක හොදයි,පොන්න ගුපියො මොනාද කොරේ අවුරුදු 5ක් බලේ ඉදල අඩුම ගානෙ ගොවින්ට උදලු තලයක්වත් දුන්නද ඕකුන්

    udalu thala mokatada yako bomba gahanakan ගුපියො uda balan hitiya madida
    ------ Post added on Jan 19, 2022 at 2:27 PM