සමහර මිනිස්සු ගැන කලකිරුණා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කොරෝන කාලෙක නෙමේනං මම එනව බං උඹව බලල යන්ඩ :love:
    මට 1TB හාඩ් එකක් දුන්න ඔයා, ඒක මට කවදාවත් අමතක වෙන්‌නෙ නෑ :)(y)
    ඒනං යන්නෙ තව මොනාහරි කඩාගන්න 🤣
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව්් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
    Ubt hdd eka dunna hinda me thread ekt reply krnw neeh..hora gediya..haaneee..


    @EssJeeEm මොනවා කරන්නද බ්‍රෝ. මිනිස්සුන්ගේ හැටි එහෙම තමා.. ඒක තාම තේරුම් ගත්තේ නැති එක තමා උබේ දැන් දුකට මුල.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
    උඹ ජීවිතේට මේකෙ එක ත්‍රෙඩ් එකක් බම්ප් කරලා තියනවද උඹේම ත්‍රෙඩ්ස් ඇරෙන්න . අනිත් උන්ගෙ ත්‍රෙඩ්ස් හයිජැක් කරලා තමන්ගෙ ත්‍රෙඩ්ස්වල ලින්ක්ස් දානවා. මනුස්සයෙකුට උදව්වකට රිප්ලයි එකක් දාල තියනවද ?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උඹ ජීවිතේට මේකෙ එක ත්‍රෙඩ් එකක් බම්ප් කරලා තියනවද උඹේම ත්‍රෙඩ්ස් ඇරෙන්න . අනිත් උන්ගෙ ත්‍රෙඩ්ස් හයිජැක් කරලා තමන්ගෙ ත්‍රෙඩ්ස්වල ලින්ක්ස් දානවා. මනුස්සයෙකුට උදව්වකට රිප්ලයි එකක් දාල තියනවද ?
    උගෙන් උටත් වැඩක් නැති එකේ අනිත් උන්ට වැඩක් තියෙද බං
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මම ඒත් බැලුව බන් කිරියේ කුහකය මොකද මේ වෙන මිනිහෙක්ගෙ දුකක් අහන්න ඇවිත් ඒකට නිකන් උදව්වක් විදියට reply කරල තියෙන්නෙ කියල. බැලින්නම් මේක දාපු කොල්ලගෙන් පිනට මූට හාඩ් එකක් ලැබිල.😂😂😂 නැත්තම් දායි මූ වෙන එකෙක්ගෙ එකකට බම්ප් එකක්වත්.
     
    • Like
    Reactions: TCB Rox

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Matath ohoma wela kalakirila thamai bn inne. Math katha karana welawata katha karanawa echcharai. ganan ganna hithenne na dan kisi kenekwa.
    Udaw karanna karanna thawa udaw balaporoththu wenawa. Passe ekak hari nokaloth muna balanne na. Ohoma thamai bn minissu. Hamotama udawwak one unahama witharai mathak wenne. Math balen udaw karala thiyenawa. Ehema karanna giyahama agayak nathi wena ekai wenne.
    Poyata newei 365 dawasema kata kadenakal bana kiwwath sinhalunge balu gathiya yawanna ba bn.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන් ගොඩක් මිනිස්සුන්ට මම හොදින් සැලකුවා .කතා බහා කරා
    එත් මට දැන් තේරුන දෙයක් තමා සමහර මිනිස්සු එහෙම නැහැ කියලා
    අවුල් හින්දා දැම්මේ

    උබලගේ අදහස මොකක්ද ?


    අම්මා තාත්තට ඇරෙන්න පිට උන්ට කොච්චර පුලුවන් කමක් තිබුනත් නෑ.... බෑ.... කියන්න පුරුදුවෙයන්.

    මට හිතෙන්නේ උඹට ඒක කරන අමාරු පාටයි. උඹ ඒ ඉල්ලපු උදව්ව වෙනුවට අහඹු අසරණ මිනිහෙක්ට, සතෙක්ට උදව්වක් කරලා අමතක කරලා දාපං. කිසි වෙලාවක ආයේ ඒ කෙනා එක්ක සම්භන්දකම් තියාගන්න එපා.
    උඹට හැමදාම සතුටින් ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: Rosewhite

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි බොක්ක දුන්නට දෙන අය පොඩි ගානයි ඉන්නේ ..

    බොක්ක දෙන්න ඉන්න යාළුවගේ වයිෆ්ට අසනීප උනත් බෙහෙත් අරන් දෙන්න උනත් පුළුවන් ..
    විශ්වාසෙ තියනවා .


    මිනිස්සු ලග විශ්වාසෙ ඇත්තෙම නැති තරම්
     
    • Like
    Reactions: EssJeeEm