uba katada hodin kata kore uba ube thread witarai bump koranneඔව් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
uba katada hodin kata kore uba ube thread witarai bump koranneඔව් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
ඒනං යන්නෙ තව මොනාහරි කඩාගන්නකොරෝන කාලෙක නෙමේනං මම එනව බං උඹව බලල යන්ඩ
මට 1TB හාඩ් එකක් දුන්න ඔයා, ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ![]()
Ubt hdd eka dunna hinda me thread ekt reply krnw neeh..hora gediya..haaneee..ඔව්් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
උඹ ජීවිතේට මේකෙ එක ත්රෙඩ් එකක් බම්ප් කරලා තියනවද උඹේම ත්රෙඩ්ස් ඇරෙන්න . අනිත් උන්ගෙ ත්රෙඩ්ස් හයිජැක් කරලා තමන්ගෙ ත්රෙඩ්ස්වල ලින්ක්ස් දානවා. මනුස්සයෙකුට උදව්වකට රිප්ලයි එකක් දාල තියනවද ?ඔව් මචං එහෙම කට්ටියක් ඉන්නව, හිතා ගන්ඩ බෑ ඒ වගේ උන් ගැන
උගෙන් උටත් වැඩක් නැති එකේ අනිත් උන්ට වැඩක් තියෙද බංඋඹ ජීවිතේට මේකෙ එක ත්රෙඩ් එකක් බම්ප් කරලා තියනවද උඹේම ත්රෙඩ්ස් ඇරෙන්න . අනිත් උන්ගෙ ත්රෙඩ්ස් හයිජැක් කරලා තමන්ගෙ ත්රෙඩ්ස්වල ලින්ක්ස් දානවා. මනුස්සයෙකුට උදව්වකට රිප්ලයි එකක් දාල තියනවද ?
මචන් ගොඩක් මිනිස්සුන්ට මම හොදින් සැලකුවා .කතා බහා කරා
එත් මට දැන් තේරුන දෙයක් තමා සමහර මිනිස්සු එහෙම නැහැ කියලා
අවුල් හින්දා දැම්මේ
උබලගේ අදහස මොකක්ද ?