සමහර විට බලලත් ඇති https://youtu.be/EHpAqF-4NfY
j.a.sudesh Junior member Dec 14, 2012 85 27 18 37 Feb 10, 2017 #1 සමහර විට බලලත් ඇති https://youtu.be/EHpAqF-4NfY Last edited: Feb 10, 2017
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Feb 10, 2017 #2 පවු අහින්සක ජීවිත. මෝඩකම් නිසා දැන් දරුවොත් දුක් විදිනව.
MihiCherub Well-known member Sep 14, 2009 18,960 1 9,770 113 Gampaha Feb 10, 2017 #3 මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද..
මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද..
Dilzzzz Well-known member Jul 12, 2013 22,530 1,172 113 under the sun Feb 10, 2017 #4 MihiCherub said: මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද.. Click to expand... ඒක තමයි බන්. මම අහල තියන විදියට අම්මගෙන් ලමයට හැදෙන්ඩ පුලුවන්. ඒත් මේ කතාවෙ විදියට එක ලමයෙක්ට විතරයි පොසිටිව්. අනිත් ලමයට තව ටික කාලයක් යද්දි හැදෙයිද දන්නෙ නෑ.
MihiCherub said: මචන් දෙන්නම HIV පොසිටිව් වෙන්න ඕන්ද ළමයට ට්‍රාන්ස්ෆර් වෙන්න.. එක ළමයෙක් කොහොමද පොසිටිව් නොවුනෙ? කතාවෙ හැටියට දෙවෙනි ළමය පොසිටිව් නෙමේනෙ.. හස්බන්ඩ් අවු 6ක් ඉදලත් පොසිටිව් නෑනෙ. කොහොමද බන් එහෙම උනේ. මට වැරදුනාවත්ද.. Click to expand... ඒක තමයි බන්. මම අහල තියන විදියට අම්මගෙන් ලමයට හැදෙන්ඩ පුලුවන්. ඒත් මේ කතාවෙ විදියට එක ලමයෙක්ට විතරයි පොසිටිව්. අනිත් ලමයට තව ටික කාලයක් යද්දි හැදෙයිද දන්නෙ නෑ.