සම්පත් අසීමිත වුණොත්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විනාස වෙනවා. ඇණකොටාගන විනාස වෙනවා. පර්ෆෙක්ට් සිස්ටම් එකකට කීයටවත් පැවැත්මක් නෑ. අර මීයන්ගෙ යුටෝපියාව මතකනේ.


    එකයි මේකයි සමාන කරන්න බෑ..
    සමාජ විද්‍යා පරික්ෂයනකදී කොහොමද මියෝයි මිනිස්සුයි සමාන කරන්නේ...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකයි මේකයි සමාන කරන්න බෑ..
    සමාජ විද්‍යා පරික්ෂයනකදී කොහොමද මියෝයි මිනිස්සුයි සමාන කරන්නේ...

    මිනිස්සුන්ට කරන්න වැඩක්, වොරි වෙන්න ප්‍රශ්නයක් නැති උනාම, හැමදේම එකාකාරී උනාම උඹ හිතන්නේ සංසුන්ව සාමකාවීම තියෙයි කියලද ? නෑ මචං.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ට කරන්න වැඩක්, වොරි වෙන්න ප්‍රශ්නයක් නැති උනාම, හැමදේම එකාකාරී උනාම උඹ හිතන්නේ සංසුන්ව සාමකාවීම තියෙයි කියලද ? නෑ මචං.

    මොනා වෙයිද කියල හරියටම කියන්න බෑ බං..

    හැබැයි ඉතිං හොඳට සල්ලි තියන , ජිවිත කාලෙටම වැඩ කරන්නේ නැති උන් ඔය ආතල් එකේ ඉන්නේ, උන් මිනි මරන්න යන්නේ නෑනේ..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,591
    10,148
    113
    ඔතනින් බිහිවෙයි "අලුත් අදහසක්" තියෙන එකෙක්! අනිවාරෙන්ම පන්ති භේදයක් ඇති වෙන විදිහක් හදාගනියි.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සම්පත් අසීමිත වුණොත් ලෝකෙ මොනවගේ වෙයිද ?
    කෑම බීස අසීමිතයි
    ඇඳුම් පැළඳුම් අසීමිතයි
    බලශක්තිය අසීමිතයි
    ඉන්ටර්නෙට් අසීමිතයි
    ජලය අසීමිතයි
    අහවල් වැඩේටත් කිසිම බාධාවක් නෑ.. කෙල්ලෙක්ට ආස හිතුණද, කෙල්ල රෙද්ද උස්සනව.. :lol:
    ලස්සන ගෑනු ඕන තරං..

    මේ වගේ ලෝකයක් බිහි වුණොත් මොනා වේවිද ?
    සල්ලි කියන දේ නැතුව යයි නේ..
    වෙලඳාම කියන දේත් නැතුව යයි..
    සල්ලි තියෙන අය ගෙවල් දොරවල් හදල යාන වාහන අරං ලොකුවට ඉන්ඩ හදනවනෙ.. එයාලටනං සවුත්තු වැඩේ වෙන්නෙ.. :lol:
    මේ වගේලු පිටසක්වල Type 6 Civilization එක :shocked:





    ලෝකෙ මොන උට්ට අසීමිතව තිබුනත් ඇස කන නාසය දිව සරීරෙ මනස කියන සාගර පුරවලා ඉවර කරන්න බැහැ.



    අසීමිත සම්පත් තිබුනත් එකෙක්ට ප්‍රිය රූපෙ අනිකට අප්‍රියයි. (ex: හම්බයො, පල්ලි අපිට අප්‍රියයි, උන්ට ප්‍රියයි. රනිල්ව අපිට අප්‍රියයි, සොන්නයන්ට ප්‍රියයි)



    අසීමිත කෑම ලැබුනත් එකම කෑම එකෙක්ට ප්‍රියයි, එකෙක්ට අප්‍රියයි. (ex: දූරියන්, ගෙම්බො සුප්, උෟරු මස්.



    අසීමිත සුවද ලැබුනත් එකම සුවද එකෙක්ට ප්‍රියයි, එකෙක්ට අප්‍රියයි. (ex: දූරියන්, බඩුවෙ ගද)

    අසීමිත ශබ්ද ලැබුනත් එකම හඩ එකෙක්ට ප්‍රියයි, එකෙක්ට අප්‍රියයි. (ex: බයිලා/ ශාස්ත්‍රිය සින්දු, උඹගෙ ගෑනිගෙ හඩ අපිට ප්‍රියයි, උඹට අප්‍රියයි)


    අසීමිත ස්පර්ශ ලැබුනත් එකම ස්පර්ශය එකෙක්ට ප්‍රියයි, එකෙක්ට අප්‍රියයි. (ex: සොන්නයන්ට සනී ලියොන් ලැබුනත් අප්‍රියයි, ඒත් අපිට. දහඩිය දාගෙන ආපු උඹගෙ පුතාගෙ ස්පර්ශෙ උඹට ප්‍රියයි, ඒත් මට)




    ඒ කියන්නෙ ප්‍රිය අප්‍රිය ආශ්වාද-ද්වේශ බාහිර ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි. හිතේ තියෙන සංකල්පයක්. පොන්න මතවාදයක්. ඒ නිසා බාහිර අසීමිත සම්පත් තිබුනත් අපිට ඒවයින් සැනසෙන්න බැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Last edited: