විනාස වෙනවා. ඇණකොටාගන විනාස වෙනවා. පර්ෆෙක්ට් සිස්ටම් එකකට කීයටවත් පැවැත්මක් නෑ. අර මීයන්ගෙ යුටෝපියාව මතකනේ.
එකයි මේකයි සමාන කරන්න බෑ..
සමාජ විද්‍යා පරික්ෂයනකදී කොහොමද මියෝයි මිනිස්සුයි සමාන කරන්නේ...
මිනිස්සුන්ට කරන්න වැඩක්, වොරි වෙන්න ප්‍රශ්නයක් නැති උනාම, හැමදේම එකාකාරී උනාම උඹ හිතන්නේ සංසුන්ව සාමකාවීම තියෙයි කියලද ? නෑ මචං.
සම්පත් අසීමිත වුණොත් ලෝකෙ මොනවගේ වෙයිද ?
කෑම බීස අසීමිතයි
ඇඳුම් පැළඳුම් අසීමිතයි
බලශක්තිය අසීමිතයි
ඉන්ටර්නෙට් අසීමිතයි
ජලය අසීමිතයි
අහවල් වැඩේටත් කිසිම බාධාවක් නෑ.. කෙල්ලෙක්ට ආස හිතුණද, කෙල්ල රෙද්ද උස්සනව..
ලස්සන ගෑනු ඕන තරං..
මේ වගේ ලෝකයක් බිහි වුණොත් මොනා වේවිද ?
සල්ලි කියන දේ නැතුව යයි නේ..
වෙලඳාම කියන දේත් නැතුව යයි..
සල්ලි තියෙන අය ගෙවල් දොරවල් හදල යාන වාහන අරං ලොකුවට ඉන්ඩ හදනවනෙ.. එයාලටනං සවුත්තු වැඩේ වෙන්නෙ..![]()
මේ වගේලු පිටසක්වල Type 6 Civilization එක![]()