sirawata ban.. sampath Amex eket monthly 1800~ wage set wenne..echara enne kohomada ban. HSBC ekenmata enne maseta 1000 wage
sirawata ban.. sampath Amex eket monthly 1800~ wage set wenne..echara enne kohomada ban. HSBC ekenmata enne maseta 1000 wage
echara enne kohomada ban. HSBC ekenmata enne maseta 1000 wage
ඇයි බන් මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකතු කරන්නේ ? දිනෙක ජය නියත ලොතරැයි ගන්නවා වගේ තියන හැම ක්‍රෙඩිට් කාඩ් එකම ගන්න උනුත් ඉන්නවද බන් ?? පොට්ටනිය වගේ ප'ස් එකේ දාගෙන යන්නත් උන් ආස ඇති.Nodanna ayege danaganrema pinisa
Credit card godak thiyena un annual fee eka nathi ekak thamai hoyanne hithapan credit card 6 withara thiyena un 15000 annual gewanna one

Boc un langakadi indan hariyata site eka update karanne na.. ithin hoya ganna ba..Matat BOC eken loan ekak ganna gihin Credit card ekak dunna Prestige. Professionals lata dena ekak, annual fee joining fee na eke. Habai kisima offer ekak na. Melo rahak na. BOC nam. NDB professional lata dena card eka ita wada worth.
api credit cards deactivate karoth ewa crib eken remove wenna kocchara kalayak gananwada? mage cards 3k tihyenawa. okkoma remove karala danna baluwe. therumak na,offers use wenneth na.un offers dena kaleta apita ewa ganna ona wenne na..ekay case eka.
BOC witharak nemei oya hama bank ekema card annual fee nathuwa denawa adala customers lata..![]()
මට ඔය ලංකාවේ කාඩ් වලින් ලැබිච්ච මගුලක් නෑ බන්. BOC Prestige card එකේ annual fee, joining fee නෑ. මට කියන්නකෝ ඒ කාඩ් එකට ඔෆස් තියන එක සුපර් මාකට් එකක් ලංකාවේ ?? air ticketingවල ඔෆර් එකක් ?? දෙන ඔෆස් දෙන්නෙත් හැට හුටමාරක් කොන්දේසි එක්ක. හැබැයි එක annual fee, joining fee ඥාහ්හ් නෑඥ හ්හ් ගගා යන උන්ට නම් සුපිරි කාඩ් එකක්.
![]()

BOC උන් මේ ලඟදි ඉදලා 0% interest instalment plan දෙන එකත් නතර කරාBOC,peoples,seylan,pan asia දෙනවා.මේවගෙන් BOC එකේ හොද offers තියෙනව සාමාන්‍යයෙන් .sampath නම් දීලම නෑ මම හිතන්නේ.එක card එකකට annual fee ගෙව්වට කමක් නෑ.ඊට වඩානම් ගෙවන්න එපා.
Oya ultrarewads neh.. cash back newe..![]()
Use karana widihata thama ban. mama okkoma expenses karanne card eken, thawa installments dapu ewa godak thiyenawa ewath EMI ekata cashback thiyenawa. hama transaction ekakatama 1%.
You can pay at Keells, where my folks buy their stuffOya ultrarewads neh.. cash back newe..
Vouchers neh hambenne..
Cash back card Wala hema transaction ekatama 1% cash back wenne na.. selective merchant
Technically is not cash back bro..You can pay at Keells, where my folks buy their stuff
Credit card වලින් වැඩක් ගන්නේ නැති උනාට ඉතින් මට කරන්න දෙයක් නැ මෙන්න මෙහෙමයි මන් මේක use කරන්නේඇයි බන් මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකතු කරන්නේ ? දිනෙක ජය නියත ලොතරැයි ගන්නවා වගේ තියන හැම ක්‍රෙඩිට් කාඩ් එකම ගන්න උනුත් ඉන්නවද බන් ?? පොට්ටනිය වගේ ප'ස් එකේ දාගෙන යන්නත් උන් ආස ඇති.![]()