yes. supported. block උනොත් call center කතා කරල කිව්වම enable කරල දෙනව. අවුලක් නෑ.
thanks machan. ou eka wada . !!! active une re 12 n passeyes. supported. block උනොත් call center කතා කරල කිව්වම enable කරල දෙනව. අවුලක් නෑ.
මම කලකින් AWS අරන් නැහැ මචන්@Nadun26 any idea?
අපි සර්වර් ගන්නේ AWS එකෙන් නමේ වෙන තැන් වලින් , AWS ගනම් වැඩිඇයි ඒ ?
පට්ට මචං ..ඉගෙනගන්න තියනවා අම්බානක...පුලුවන්නම් ඒඩබ්එස් මැනේජ් කරන්න. ගානක් අරන්..හුගක් කම්පැනි ඒවා කරනවා...ලංකාවේ..අඩුම 10,000 මාසෙට එක සර්වර් එකකටමම කලකින් AWS අරන් නැහැ මචන්
මම AWS නොවෙන ඒවාට රු 10000 ගන්නවා මැනේජ් කරන්න එත් සමහරු ඉන්නවා රු 5000 කරගන්න එන බර ගනම් වල සර්වර් අරන් ඉන්නේ එත් ඉල්ලන ගාන දෙන්න බෑපට්ට මචං ..ඉගෙනගන්න තියනවා අම්බානක...පුලුවන්නම් ඒඩබ්එස් මැනේජ් කරන්න. ගානක් අරන්..හුගක් කම්පැනි ඒවා කරනවා...ලංකාවේ..අඩුම 10,000 මාසෙට එක සර්වර් එකකට