කීයක් දුන්නත් පාඩුයිනේ බන්. කැපිටල් එක උන් තියාගෙන උන් පොලියයි කියලා හිතන ගානක් උබට අද දුන්නම, ආප්ප කැවා වගේ එරි සල්ලි ටික ඉවර උනාම අවුරුදු 5කින් උබට කැපිටල් එක ලැබෙනකොට සල්ලිවල වටිනාකමට සාපේක්ශව උබට අද පොලියෙන් කරපු දේවත් එදාට කැපිටල් එකෙන් කරන්න වෙන්නේ නැ.