සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...
සම්පත් බැංකුව හදල තියෙන්නෙ අපේ ගමේ මිනිහෙක් නෙ. ඇල්බල් එදිරිසිංහ මැතිතුමා. දැන් ඔහු පැවිදිවී සිටින්නේ. වයස අවුරුදු එකසිය හතක්. හොඳ බෞද්ධයෙක් එතුමා ගිහි කාලෙත්. ඒකයි මේ බෞද්ධ කථාව. එතුමා ජාතිවාදී නම් නෑ. බෞද්ධයො ගැන හිතපු ඉතාම සාමකාමී මනුස්සයෙක්. දැන් මහණ වෙලා ඉන්නෙ සියල්ල අත් හැරලා. රටවල් අල්ලන අදහසක් නෑ. එතුමගෙ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අර අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක කළේ නෑ.
රුපියල් පණහක් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ මිනිසෙක්. එතුමාගේ පුතුන්ද එවැනිම හොඳ බෞද්ධයින් වේ. එතුමාගේ ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝය. බින්දුවෙන් පටන් ගැන්ම, කොතරම් මුදල් ඉපැයුවත් මිනිසුන් සූරා නොකන සාධාරණ ව්‍යාපාරයක් කිරීම, තමාගේ සංස්කෘතිය අමතක නොකිරීම, තම දරුවන්ද රටට වැඩක් ඇති එවුන් බවට පත් කිරීම, තමන් අවසාන කාලයේ අනුන්ට බරක් නොවී සියළු ධනය දරුවන්ට දී වෙනත් අරමුණක් කරා යොමුවීම, ඊට පෙර මෙවන් අපේ මිනිසුන් වෙනුවෙන් කල් පවත්නා යමක් කිරීම ආදිය ප්‍රධාන වේ.
සටහන ව්ශේඥ ව්යෙදය ව්පුල බටදූවආරච්චිගෙන්