සම්පත් බැංකුවේ අධිපති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...
    FB-IMG-1689001148274.jpg


    සම්පත් බැංකුව හදල තියෙන්නෙ අපේ ගමේ මිනිහෙක් නෙ. ඇල්බල් එදිරිසිංහ මැතිතුමා. දැන් ඔහු පැවිදිවී සිටින්නේ. වයස අවුරුදු එකසිය හතක්. හොඳ බෞද්ධයෙක් එතුමා ගිහි කාලෙත්. ඒකයි මේ බෞද්ධ කථාව. එතුමා ජාතිවාදී නම් නෑ. බෞද්ධයො ගැන හිතපු ඉතාම සාමකාමී මනුස්සයෙක්. දැන් මහණ වෙලා ඉන්නෙ සියල්ල අත් හැරලා. රටවල් අල්ලන අදහසක් නෑ. එතුමගෙ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අර අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක කළේ නෑ.

    රුපියල් පණහක් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ මිනිසෙක්. එතුමාගේ පුතුන්ද එවැනිම හොඳ බෞද්ධයින් වේ. එතුමාගේ ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝය. බින්දුවෙන් පටන් ගැන්ම, කොතරම් මුදල් ඉපැයුවත් මිනිසුන් සූරා නොකන සාධාරණ ව්‍යාපාරයක් කිරීම, තමාගේ සංස්කෘතිය අමතක නොකිරීම, තම දරුවන්ද රටට වැඩක් ඇති එවුන් බවට පත් කිරීම, තමන් අවසාන කාලයේ අනුන්ට බරක් නොවී සියළු ධනය දරුවන්ට දී වෙනත් අරමුණක් කරා යොමුවීම, ඊට පෙර මෙවන් අපේ මිනිසුන් වෙනුවෙන් කල් පවත්නා යමක් කිරීම ආදිය ප්‍රධාන වේ.

    සටහන ව්ශේඥ ව්‍යෙදය ව්පුල බටදූවආරච්චිගෙන්
     
    • Like
    Reactions: NRTG and san**

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මුන්නාන්සේ ලග මහන කරන්න බැරිවෙයිද ලොලිපොප් සාදු ?
     
    • Dislike
    Reactions: san**

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්...
    FB-IMG-1689001148274.jpg

    hoda welawata a manussaya පැව්දි une, nethnam lalith kothalawala una dewal thamai wenne. tho danne nethuwa ethi rajapakshala lalith kothalawalata karapu dewal
     
    Last edited:
    • Haha
    Reactions: Brandy2020