මහ පොන්න බැංකුවක් මගෙත් නය තියෙනවා මචන් 4500ක් අඩුම තරමේ විශ්ව එකේ Contact Numbers වඩාත් නැහැ![]()

contact karala kiamu ban. ow unge fees asadaranai. lankawe eka bank ekakwath 700 kapanne ne neda e-banking walata anithwe 500i(HNB/Com) ekko FREE.උංගෙ සිස්ටම් එකේ අවුලක් තියනවා නැත්තං උංගෙ කපටිකමක්ද දන්නෙත් නෑ. Card එක expire වෙන්නෙ නැතිව credits එකතු වෙවී තියෙනවා. මටත් උනා. මම ඒක උන්ට කතාකරලා අයින් කරවගත්තා.
මෙන්න විස්තරේ
http://www.elakiri.com/forum/showthread.php?t=1802698
මුන්ගෙ එක එක ලබ්බවල් වලට අරක මේක කිය කියා කපාගන්න නිසා මම vishwa account එක cancel කරා. Sms banking එකත් cancel කරා. දැන් boc use කරනවා




NTB Internet banking free, Transaction FOC , SMS Free

machan matath ohoma wela thibba..oya card center managerta samapath vishwa eka harahama mail ekak dala kiyanna card eka expire wela thiyenne 2012. oya reactive karanna request kale naha. evagema me wenakan mata statement ekakwath awe naha. man meka gewanna kamathi naha. fees reverse karanna kiyala. eka debit card ekak. negative balance yanna baha.. card center ekata call karala wadak naha. eke inna kellonta monawath therenne.. kelinma managerta mail karanna.ටික දවසකට කලින් අකවුන්ට් එකක් ඕපන් කරා සම්පත් විශ්ව ඉන්ටනෙට් බැන්කින් එක්ක. ගෙදර ඇවිත් ලොග් වෙලා බලද්දී මෙන්න බොලේ ක්‍රෙඩිට් කාඩ් සෙක්ෂන් එකේ මම 6000 ගානක් නයලු. ටිකක් කල්පනා කරද්දී වැඩේ මීටර් උනේ. 2010 වගේ මම වෙබ් කාර්ඩ් එකක් ගත්ත, එක ටිකක් කල් යුස් කරා. ඒක එක්ස්පයර් වෙලා 2012 දී. මේකට තමයි මේ වෙනකම් ෆීස් හදල තියෙන්නේ. අනික අකවුන්ට් හදලා දවස් දෙකෙන් 700 ක් කපලා ඉන්ටනෙට් බැන්කින් yearly fee එක.
ඔයාලත් ඉස්සර වෙබ් කාර්ඩ් ගත්තනම් චෙක් කරලා බලන්න, expire උන ඒවටත් කපනවා
machan matath ohoma wela thibba..oya card center managerta samapath vishwa eka harahama mail ekak dala kiyanna card eka expire wela thiyenne 2012. oya reactive karanna request kale naha. evagema me wenakan mata statement ekakwath awe naha. man meka gewanna kamathi naha. fees reverse karanna kiyala. eka debit card ekak. negative balance yanna baha.. card center ekata call karala wadak naha. eke inna kellonta monawath therenne.. kelinma managerta mail karanna.
man kandy sampath ekenui personalliyi and through sampath vishwa haraga mails 3k damma.
sathiyakin withara eka ayin karala thibba.

message kara bn thawama nam reply ne![]()