ehema seen ekak wage thamai. apita nokia ekathu karanawa munCard eka expired wela awurudu baraganak gihin lakseka witara naya pollok ewayda mun

ehema seen ekak wage thamai. apita nokia ekathu karanawa munCard eka expired wela awurudu baraganak gihin lakseka witara naya pollok ewayda mun

700 කපපු එකනම් හරි උන් ඒක කපන්නෙ prepayment method එකටනෙ.. 6000 ගැන උබ උන්ගෙ HR එකට කතා කරල අහපන් උන් කියයි.. අහපන් ඒ 6000 ට අදාල transactions මොනාද කියලත්, ඒවගෙ dates එහෙමත්.. උන්ට වැරැද්දක් වෙලානම් උන් ඒක ආපහු ඒ වෙලේම හදනව..
transaction neme mcn meka api salli dammoth witharak pay karanna puluwan card ekak meka credit card ekak neme. me yearly fees ekathu karala thiyenne. 500 + poliya gane.
Sampath account ekak thibba. but web card ekak witharak dena nisa ain kara a dawas walama.

ne thawa ayageth watila bn credit card section eke thamai. card no. eka hari. mama use karanne ban 2012 wage expire una ekak.
Machn,
I also had the same issue. I called and informed the card center. They ask me to send me a letter with my signature. Now they've waved it off. Not to worry bro.![]()
හෙට call එකක් දාල බලපන් උන් විස්තරේ කියයි මචන්.. එහෙම නැත්නම් දැනට transaction history එකේ search පාරක් දාපන් credit card only කියල select කරල.
ow call karannam mcn thanks. ehema history ekak ne ne.
මුන්ගෙ එක එක ලබ්බවල් වලට අරක මේක කිය කියා කපාගන්න නිසා මම vishwa account එක cancel කරා. Sms banking එකත් cancel කරා. දැන් boc use කරනවා
expire උනාම කපන්න බෑ. යුස් කරන්නැති service වලට.![]()


Expire wenawa, temporarily
Den ID NU ekata okkoma link karala thiyenne
මට ගිය මාසේ CC එකට ගෙවන්න බැරි වෙලා ලියුමක් දුන්නම ප්‍රමාද ගාස්තු ගත්තේ නෑ![]()
