I have my doubts too. Was it ECT by HSBC at their HQ? And they advertised this feature as their network was global !මේක නම් ශුවර් නෑ මච්න්
ලගදිම ඕක රෙනෝ සිල්වා යටතට යයි වගේඅපට තිබුණු විශාල ම කාර්යය වූයේ මුදල් සොයා ගැනීම. "මගේ අත්සන යොදා ලියුම් හැත්තෑ දහසක් රට පුරා යැව්වාය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?" ඔහු ඇසීය.
"මුදල් එකතු කිරීමේ කාර්යය සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් නියෝජිතයින් පත් කළා.. අපට එකතු වූ ලංකා බැංකුවේ මහජන සම්බන්ධතා කළමනාකරුව සිටි ප්‍රේමසර ඈපාසිංහ සමග මම රට පුරා ගොස් ඔවුන් උනන්දු කරවමින් කටයුතු කළා.." යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.
බැංකුව ආරම්භ කර, තුන් මාසයක් ඇතුලත ජනතාවට හඳුන්වා දුන් කොටස් නිකුතු දෙකකදී කොටස් මිල දී ගත් සෑම තරාතිරමකම 17,000 කට ආසන්න පිරිසක් බැංකුවේ හවුල්කරුවන් වූ අතර, ඔවුන් අතුරින් වැඩි දෙනෙක් අදටත් කොටස්කරුවන්ය. බොහෝ දෙනෙකුට ඇත්තේ කොටස් පන්සියයකට අඩු ප්‍රමාණයකි
සම්පත් බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූ N U ජයවර්ධන මහතාගේ සංකල්පය අනුව, බැංකුව ආරම්භ වූයේ සම්පූර්ණයෙන්ම ජාලගත කරන ලද පරිඝණක සහ වායුසමනය කළ ශාඛා සහිතවය. මුදල් ලබා ගැනීමට කිසිදු Token පතක් අවශ්‍ය නොවුනි. ඉක්මන් සුහදාශීලී සේවාවක් සහිතව බැංකුව හවස 3.00 දක්වා විවෘත කර තැබිණි. එමෙන්ම 1988 ජුනි මාසයේ සිට දකුණු ආසියාවේම ප්‍රථම වරට රහස් අංකයක් සළකුණු කොට මුදල් ගතහැකි "Automated Sampath Teller Machine " හෙවත් SET යන්ත්‍ර මෙරටට පළමුවෙන්ම හදුන්වාදෙනු ලැබීය. එකල අනෙකුත් බැංකු සිටි තත්ත්වය සැලකූවිට සම්පත් බැංකුවේ ආගමනය මෙරට බැංකු ක්ෂෙත්‍රය උඩු යටිකුරු කිරීමට සමත් විය.
මොන තරම් නවීන තාක්ෂණය භාවිතා කරන්නේද යන්න පහතින් බලා ගග හැකිය.
![]()
1988 දකුණු ආසියාවේම ප්‍රථම වරට ලංකාවට ATM යන්ත්‍ර හදුන්වාදීම.
![]()
1989 ශ්‍රී ලංකාවේ පළමු වරට ශාඛා අතර Uni Banking System එක හදුන්වා දීම.
Mastercard ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
![]()
1996 සම්පූර්ණයෙන්ම පරිඝණක පද්ධතියක් මගින් පාලනය වන Telebanking මෙරටට හදුන්වාදීම.
![]()
1999 බැංකු අතර සිදුවන ATM ගනුදෙනු වලදී ලංකාවෙන් පිටරටට ඇදී ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නව ජාතික ATM Switch එකක් හදුන්වාදීම.
![]()
2000 වසරේදී නව සහස්‍රයකට මං විවර කරමින් online banking සේවාව හදුන්වා දීම.
![]()
2003 වසරේදී එක් දිනකින් චෙක්පත් නිෂ්කාශනය (one day cheque clearing )කිරීම පළමු වරට ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
![]()
2004 ශ්‍රී ලංකාවේ පළමු CIT (Cheque Image & Truncation) site එක ආරම්භ කිරීම. මෙමගින් චෙක්පත් නිෂ්කාශනය තවත් වේගවත් සහ පහසු විය.
![]()
2013 විදේශ මුදල් මාරු කළහැකි ATM යන්ත්‍ර සහ කාඩ්පතක් නොමැතිව ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම (CARSLESS CASH) මෙරටට පළමුවෙන්ම හදුන්වාදීම.
![]()
2016 MISSEDCALL BANKING හෙවත් Miss Call එකකින් balance එක බලාගැනීමේ සේවාව ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක කිරීම.
ගිණුම් ශේෂය - 0112 303080
Credit Card ශේෂය - 0112 303090
![]()
2017 කෘතීම බුද්ධිය (AI) මගින් බලගැන්වෙන ශ්‍රී ලංකාවේ පළමු බැංකු රොබෝ යන්ත්‍රය ස්ථාපනය කිරීම.
![]()
2018 පරිසර හිතකාමී පියවරක් ලෙස කඩදාසි භාවිතය අවම කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට වව්චර රහිත බැංකු ගනුදෙනු (SLIP LESS BANKING ) හදුන්වාදීම.
වර්තමානය
මේ ආකාරයෙන් එදා සිටම සම්පත් බැංකුව නවීන තාක්ෂණය යොදා ගැනීම දැනට දකුණු ආසියාවේ අනෙක් රටවල් සැලකීමේදී ශ්‍රි ලංකාවට ඉදිරියෙන් සිටීමට විශාල රුකුලක් වී ඇත. එමෙන්ම, අදාටද බැංකු ක්ෂේත්‍රයේ දියුණුම තාක්ෂණය සහ ආරක්ෂිතම පරිඝණක පද්ධතිය සම්පත් බැංකුව සතුවේ. බැංකු ක්ෂෙත්‍රයේ අය පවා සම්පත් බැංකුව " IT බැංකුව "ලෙස හදුන්වනේ මේ නිසාය.
බැංකු කටයුතු පමණක් නොව සාමාජීය වගකීම්ද එකලෙස ක්‍රියාත්මක කරමින් නටබුන් වී ඇති වැව් ප්‍රතිසංස්කරණය ඇතුළුව ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් සහ සමස්ත සමාජය වෙනුවෙන්ම මහත්වූ වැඩ කොටසක් මෙන්ම, ශ්‍රී සම්බුද්ධ සාසනයේ චිරස්ථිතික උදෙසාද වාර්ශිකව මිලියන ගණනක් මෙම ශ්‍රී ලාංකික බැංකුව වෙන් කරයි. ඔවුන් එම සාමාජීය වගකීම් වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදු කිරීම කරනුයේ බෞද්ධ ආභාසය නිසාම විය යුතුය .
වර්තමානයේ සම්පත් බැංකුව කිසිදු ජාතියකට ආගමකට අගතියක් නොවන පරිදි ශ්‍රී ලංකාවේ සෑම තැනකම විහිදුනු ශාඛා ජාලයකින් යුක්තව සියලු ශ්‍රී ලාංකිකයන්‍ට එක ලෙස සේවය කරනු ලබයි. 4000 කට ආසන්න සේවක මණ්ඩලයේ සියළුම ජාති ආගම් වලට අයත් සේවකයන් නොබෙදි එකම පවුලක් සේ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් කටයුතු කරයි.
කිසිදු පුද්ගලයෙකුට නොව, සම්පත් බැංකුවේ කොටස්වල ආයෝජනය කර ඇති සියලුම ජාති ආගම් වලට අයත් ශ්‍රී ලාංකික ජනතාවගේ දේශීය බැංකුවක් වන සම්පත් බැංකුවට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය එළිය කිරීමට හැකියාව ලැබේවායි අවසානවශයෙන් ප්‍රාර්ථනා කරමු .
අන්තර්ජාලය ඇසුරිනි
ලංකාවට මුලින්ම ATM ගෙනාවෙත් Sampath Bank එක වෙන්න ඕනේ හරියටම මතක නැහැමේ තියන්නේ මචං අපේ තාත්තා ගේ 1991 දී ගණිපු sampath කාඩ් එක. Visa, master මුකුත් නෑ. කෙලින්ම සම්පත් එකෙන් issue කරපු එකක්.
SET
View attachment 209765View attachment 209766
සම්බන්ද කමක් නැ මම දන්න විදියට.ඇල්බට් එදිරිසිංහට EAP එකට සම්බන්ධයක් තියෙනවා ද ?
ඇල්බට් එදිරිසිංහ කියලා මට මතකයි ඉස්සර පත්තරේ මුල් පිටුවේ උඩම කෙලවරේ Ad ගියා https://albertedirisinghe.lk මේ එයාගේ එකක් ද වෙන කෙනක් ද එක නමම තියෙන