සම්පත් බැංකුවේ සල්ලි දාපු උන්ට බඩු හරි

ramishka

Active member
  • Feb 11, 2007
    441
    189
    43
    සම්පත් බැංකුවේ සල්ලි දාපු උන්ට බඩු හරිලු. ඉක්මනට සල්ලි ගනිල්ලා කෙළ වෙන්න කලින්. මම නම් අද පොත වහලා අන්තිම ශතේටම ඇද්දා. උඹලාත් කැමති නම් සල්ලි ටික බේර ගනිල්ලා.

    Fuck you. Spreading rumors like this is a crime according to SL law.
    Also, how much money did you have in the account to withdraw?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    මේ ඔක්කොම පටන් ගත්තේ ධම්මික දෙරණේ ප්‍රෝග්‍රෑම් ඵකට අාවට පස්සේ..:lol:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    කලින් නම් නියම බැංකුව .. දැන්නම් මොනාවුනාද මන්ද මුන්ට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    yako ohoma rumours yawanna epa. oka nikan hariyata boruwata petrol iwara wenna yanne kiyala kiyanawa wage. ethakota hema ekaama full tank gahanawa anthimata kohomath petrol iwara wenawa eka nisa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    yako ohoma rumours yawanna epa. oka nikan hariyata boruwata petrol iwara wenna yanne kiyala kiyanawa wage. ethakota hema ekaama full tank gahanawa anthimata kohomath petrol iwara wenawa eka nisa

    හරිනම් bank එක public notice එකක් හරි TV ad එකක් හරි දාන්න ඕන එහෙම risk එකක් account holders ලට නැහැ කියලා. හැබැයි සද්ද නැතුව ඉන්නව කියන්නෙ bank එකට තව කෙලවෙනවා...:rolleyes:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මේ ඔක්කොම පටන් ගත්තේ ධම්මික දෙරණේ ප්‍රෝග්‍රෑම් ඵකට අාවට පස්සේ..:lol:

    Mugeth boru kaiya witharai. Healthcare sector eke Hayleys & Delmege deka wahuwa. Hitapu godak unta maseka padi aran gedara yanna kiwwa. Ohomada yako loku company ekak unama? Kalin dawase kiyanawa heta wahanawa kiyala. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    Mugeth boru kaiya witharai. Healthcare sector eke Hayleys & Delmege deka wahuwa. Hitapu godak unta maseka padi aran gedara yanna kiwwa. Ohomada yako loku company ekak unama? Kalin dawase kiyanawa heta wahanawa kiyala. :rofl:

    සිරා කතාව කෝටි ගණන් බැංකු වලට ණය. උන්ට වඩා ගමේ ස්වයං රැකියා කරන එකා වැදගත්.
    :yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    dammikava vattanna bank ekata gahana eka moda vadak.depostirsla share holderslata kela venne.vena company ekak alla ganin uge..:D
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සිරා කතාව කෝටි ගණන් බැංකු වලට ණය. උන්ට වඩා ගමේ ස්වයං රැකියා කරන එකා වැදගත්.
    :yes:

    dammikage assets valata vada loans vadi.porath lankava vage loans aragena loans gevana ekek.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,474
    1,433
    113
    What a fool. This type of misinformation must be taken to task by the authorities
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This bloody fool doesnt know how banks are operated.
    Secondly DAmmika has served his maximum term as a Director of the bank. So its mandatory for him to stepdown and appoint his Golaya to play his role.

    They raised BASEL III capital requirements few weeks ago and is stable than NSB on liquidity as Government had drained a lot of money from NSB.