සම්පත් බැංකුවේ atm කාර්ඩ් lankapay වල බ්ලොක් කරලා
සම්පත් බැංකුවේ ATM කාර්ඩ් වල ඇති දත්ත හොරකම් කිරිමනිසා ලංකාපේ ජලයේ එම කාර්ඩ් පත් පාවිචි කිරීම සම්පත් බෙංකුව විසින් නවතා ඇත. සම්පත් බැංකු කාර්ඩ් සඳහා උනු ප්රථම ප්රශ්නය මේය නොවන බව එම බැංකුවේ විශ්වාස දායක ආරංචිමාර්ග පවසා සිටි
ප්රධාන බැංකු කාර්ඩ් පත් අතරින් ප්රශ්න වැඩිපුරම ඇත්තේ සම්පත් බැංකු කාර්ඩ් වලට බව බැංකුවේ සිටින අයම පවසනබවට ආරංචිමාර්ග පවසා සිටි