සම්පත් බැංකුව හිඟමනට වැටිලා

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංවිම, ටෙලිකොම් වගේ ඒවත් ඔහොම කලොත් කවුන්ටරේන් ගෙවන අයගෙන් විස්ස විස්ස ගන්න ගත්තොත් හැමනෙනව
    අනික එහෙම දේවල් වලදි ජනතාවගෙන් අය කරගන්න තරම් නීති එයාලම හදාගන්නවනම් මොකද්ද මේ රටේ මූල්‍ය විනය, අනික මුදල් ඇමතිකෙනෙක් මොකටද..?

    බජට් එකෙන් මම හිතන්නේ ඕක දාන්න ඇත්තේ
    උන් ඒ අස්සේ ඕක හොදටම ප්‍රමෝට් කරනවා ඇති බැංකුවල පෝලිම් වැඩි නිසා
    කොහොමත් දැන් සල්ලි බැංකුවල දාන එක වැඩක් නෑ වගේ
    ලොකු කාලෙකට පස්සේ ගන්න වගේ ඉතුරු කරනවා නම්
    AIA වගේ ඉන්ෂුවරන්ස් එකක දාපන් මාසෙකට ගානක්
    අවුරුදු 10-15 යද්දි ගන්න පුලුවන් පොඩි පොලියකුත් එක්ක
    ඉස්පිරිතාලේ ඉන්නකොට සල්ලි හම්බුවෙනවා, ඔපරේෂන් වලදි හම්බුවෙනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    NTB නම් ෆ්‍රී

    sms
    card withdrawls
    online transection
    mobile banking

    මටනම් worst ම බැංකුව HNB

    සම්පත් එකේ card එක හදල තියෙනවා
    එකෙන් සල්ලි ගන්නවා විතරයි

    කොයි බැංකුවත් එකයි
    සම්පත් බැංකුවේ එළිපිට කපනවා

    අනිත් ඒවගේ වාර්ෂික විදියට charges දාල කපනවා

    NTB එකේ අරෙහෙම ෆ්‍රී වුනාට හැම අවුරුද්දෙම card එකට service charge එකක ගන්නවා

    ඕක ගණන් ගන්න එපා
    අනික උබ දැක්කේ නැද්ද රවිය ගේ අයවැය දී ඔහොම එකක් කරනවා කියලා උ කිව්වා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බජට් එකෙන් මම හිතන්නේ ඕක දාන්න ඇත්තේ
    උන් ඒ අස්සේ ඕක හොදටම ප්‍රමෝට් කරනවා ඇති බැංකුවල පෝලිම් වැඩි නිසා
    කොහොමත් දැන් සල්ලි බැංකුවල දාන එක වැඩක් නෑ වගේ
    ලොකු කාලෙකට පස්සේ ගන්න වගේ ඉතුරු කරනවා නම්
    AIA වගේ ඉන්ෂුවරන්ස් එකක දාපන් මාසෙකට ගානක්
    අවුරුදු 10-15 යද්දි ගන්න පුලුවන් පොඩි පොලියකුත් එක්ක
    ඉස්පිරිතාලේ ඉන්නකොට සල්ලි හම්බුවෙනවා, ඔපරේෂන් වලදි හම්බුවෙනවා

    සල්ලි බැංකුවල දාලා තියෙනවට වඩා හොඳයි රත්තරං බඩු ටිකක් හදවලා තියනවා.
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    හැබැයි කොමර්ශල් ඒටීඑම් එකෙන් සල්ලි ගනිද්දී ප්‍රින්ට්ටඩ් ස්ලිප් එක ගන්නවනම් වැඩිපුර රු 2ක් කැපෙනවා.කඩදාසි භාවිතය අඩු කරන්නලු එහෙම කරන්නේ.ඒවා කොහේට යනවද දන්නේ.බැංකුවේ ආදායමක් විදියට යනවනම් වැරදියි.

    ඒ වගේ දේවල් අවුලක් නැහැ කියමු මචන්. මේක අපේ සල්ලි අපිම ගන්න කවුන්ටරෙන් 20/= මැශිමෙන් 5/=
    පිටකොටුවෙ බෙල්ට් වික්කෙ බෙල්ට් එක 20/= අයිලට් එක 50/= ඒ වගේ ගේමක් යන්නෙ. අනික කඩදාසි භාවිතය අවම කරන්නෙ මොකඩ කඩදාසි කියන්නෙ දිරායන ද්‍රව්‍යයක්නෙ, මුන් කන්න හිතුනම කබරගොයත් තල ගොයා කරගෙන තියෙන්නෙ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    This is the future of BANKING. Paying bank fees may be new to Sri Lanka, but it was common practice in developed countries for decades.

    Here are some bank fees we may have to pay in Australia.

    Account keeping fee (just to have an account) - $5.0 to $ 10 a month.

    Over the counter withdrawal - $2.50 to $4.0 (each)

    Missing a scheduled payment - $40 upwards

    Excess ATM withdrawals (most banks only allow 1 or 2 free ATM uses a month) - $2.50 upwards (each)

    Excess EFTPOS uses -$2.50 upwards (each)

    Bet of all, NO INTEREST PAID in any of your normal savings accounts, regardless of how much money you kept in that account.

    අන්නේකයි කියන්නේ

    හබැයි එක අතකට අරබියෝ වගේ සල්ලි ගෙවල් වල හරි නැත්නම් ආයෝජනය කරනම් හරි
    බැංකුවල ඇර
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පොඩි කොම්පැනියේ ඉදන් ලොකු කොම්පැනිය වෙනකල් ඉතින් පරිබෝගිකයව සුරාකෑම කරන්නේ බන්
    නැතුව ඉතින් උන් ආදරේට අපිට සේවා සපයන්නේ නෑ
    සම්පත් හොදයි තව stranded charted වගේ bank එකකින් credit card එකක් අරන් බලහන්කො කොහොමද සූරා කෑම කියලා
    එක පාර ගෙඩි පිටින් ගහන්නේ 5000,10000 :yes:
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0

    අන්නේකයි කියන්නේ

    හබැයි එක අතකට අරබියෝ වගේ සල්ලි ගෙවල් වල හරි නැත්නම් ආයෝජනය කරනම් හරි
    බැංකුවල ඇර

    ඔව්... කාසි වලට හරවගෙන කලගෙඩිවල දාල වලදාන්න වෙන්නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැහැ මචන්. උන් මේ අසාධාරණ වැඩ වලට අනුබල දෙන අත් උදවු දෙන එවුන්, ඔය මේකප් එක හේදුවම මතුවෙන්නෙ හිඟන්නෙක්. මනුස්සයෙක් වැරහැලි ඇඳගෙන ඉටිකොලේ එලාගෙන කරන ඩේ මෙයාල මේකප් දාගෙන කිට මරාගෙන කරනව ඒකයි වෙනස.
    උඹ හිතන්නෙ මැනේජර් කෙනෙක් ඕකට බැහැ කිව්වොත් බැංකුවේ ලොක්කෝ ඒක අහයි කියලද?
    උඹ ජොබ් එක කරන කොම්පැනිය මොකද්ද? උඹ ඒකෙ සාමාන්‍ය සේවකයෙක් නම්, උඹ කියන විදිහට ලොක්කෝ නීති වෙනස් කරවද?
    සම්පත් බැංකුවෙ කපන 20ට ඒකේ වැඩ කරන උන්ට හෙණ ඉල්ලන්න එපා බන්
    නීතිය දාපු එකාට ශාප කරපන්
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ela
    supiri post eka machan

    නැහැ මචන් පුංචි රු 20/= කියල කට වහගෙන ඉන්න ඉන්න සමාජෙ අය දැනුවත් වෙන්නෙ නැහැ, උන් උන්ගෙ ගූ ගොඩවල් ඔක්කොම වහගෙන වීරයො වෙනව හිඟන වැඩ කරකර
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    ගොඩක් ඒවගේ එහෙමයි බන්
    මම දැක්කා HNB සෙලාන් එකේ ඔය වගේ ගහලා තියෙනවා කවුන්ටරේ ලග
    උන්ට ඕන කවුන්ටර් වල පෝලිම අඩු කරන්න ATM එකෙන් සල්ලි ගන්නවන්න
    :sorry::sorry::sorry::sorry:
    බජට් කේස් එක නම් දන්නේ නෑ

    :yes: :yes: :yes: :yes: සම්පත් විතරක් නෙමෙ අනික් හැම එකේම එහමයි..සම්පත් එකට බැනලා වැඩක්නෑ. budget සීන් එකුත් ඇති. ටිකක් හොයල බලන්ඩ ඔනේ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උඹ හිතන්නෙ මැනේජර් කෙනෙක් ඕකට බැහැ කිව්වොත් බැංකුවේ ලොක්කෝ ඒක අහයි කියලද?
    උඹ ජොබ් එක කරන කොම්පැනිය මොකද්ද? උඹ ඒකෙ සාමාන්‍ය සේවකයෙක් නම්, උඹ කියන විදිහට ලොක්කෝ නීති වෙනස් කරවද?
    සම්පත් බැංකුවෙ කපන 20ට ඒකේ වැඩ කරන උන්ට හෙණ ඉල්ලන්න එපා බන්
    නීතිය දාපු එකාට ශාප කරපන්

    Rs. 20 kepunata mu ke gahanne muge wakugaduwak galo gaththa wage
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    උඹ හිතන්නෙ මැනේජර් කෙනෙක් ඕකට බැහැ කිව්වොත් බැංකුවේ ලොක්කෝ ඒක අහයි කියලද?
    උඹ ජොබ් එක කරන කොම්පැනිය මොකද්ද? උඹ ඒකෙ සාමාන්‍ය සේවකයෙක් නම්, උඹ කියන විදිහට ලොක්කෝ නීති වෙනස් කරවද?
    සම්පත් බැංකුවෙ කපන 20ට ඒකේ වැඩ කරන උන්ට හෙණ ඉල්ලන්න එපා බන්
    නීතිය දාපු එකාට ශාප කරපන්

    උන් උනත් කටවහගෙන ඉන්නෙ උන්ට අවුලක් නැති නිසා නේ, උන්ගෙ පඩියෙන් ගාන් ගාන කැපුවොත් මැනේජ්මන්ට් එක කිව්වට අහන්නෙ නැහැ කියල කට වහගෙන ඉඳීවිද,

    පාරිභෝගිකයො දරන අදහස් මැනේජ්මන්ට් එකට ගෙනියන්න ඕන පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන නිලධාරීන් නේද...? එහෙම නොවෙනතාක්කල් මේ නීති පාරිභෝගිකයට සාධාරණ වෙන්නෙ නැහැ කවදාවත්. මැනේජ්මන්ට් එකක් පවතින්නෙ පාරිභෝගිකයො නිසානම්, එයාලගෙ සමස්ත අදහස් මැනේජ්මන්ට් එකට යන්න ඕන, මොකද මේව පාරිභෝගිකයො මත යැපෙන ආයතන නිසා
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මට සම්පත් බැංකුවේ ලොකු කඩා වැටීමක් පෙනුනා. මම ලංකාවට එනකොට සල්ලි අරගෙන එන්නෙ Travel money card එකක. ඒකෙන් කඩවලින් බඩු ගන්නව වගේම ATM වලින් සල්ලි ගන්නත් පුලුවන්. මීට අවුරුදු 2 කට කලින් මම සම්පත් ATM එකෙන් රුපියල් 80,000 වගේ අරන් තියෙනවා, කිසිම චාජ් එකක් නෑ.

    ඒත් මම ගිය මාසෙ ලංකාවට ආවම ඔක්කොම වෙනස් වෙලා. දැන් මේ සම්පතයා මට එක පාරට රුපියල් 20,000 කට වඩා ගන්න දුන්නෙ නෑ. ඒ 20,000 ට රුපියල් 400 ක් ගත්තා!!! ඉතින් බලපල්ල කෙළිය. රුපියල් 80,000ක් ගන්න ඕන නම් හතර පාරක් විත්ඩ්‍රෝ කරන්න ඕන. ඒ කියන්නෙ 2 සම්පත්ට රුපියල් 4x400 = 1600 ක් ක බද්දක් ගෙවන්න ඕන!!!

    වෙනස ඉතා සැපය
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ubata maru wenna bank ekak ne machan, oka aluth rule ekakda koheda, mama yana hama bank ekakama ohomai,
    Horana HNB eke, com bank, sampth 3 ma gahala tiyenwa. MBSL ungenam tama ne :p unuth gahai
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    මට සම්පත් බැංකුවේ ලොකු කඩා වැටීමක් පෙනුනා. මම ලංකාවට එනකොට සල්ලි අරගෙන එන්නෙ Travel money card එකක. ඒකෙන් කඩවලින් බඩු ගන්නව වගේම ATM වලින් සල්ලි ගන්නත් පුලුවන්. මීට අවුරුදු 2 කට කලින් මම සම්පත් ATM එකෙන් රුපියල් 80,000 වගේ අරන් තියෙනවා, කිසිම චාජ් එකක් නෑ.

    ඒත් මම ගිය මාසෙ ලංකාවට ආවම ඔක්කොම වෙනස් වෙලා. දැන් මේ සම්පතයා මට එක පාරට රුපියල් 20,000 කට වඩා ගන්න දුන්නෙ නෑ. ඒ 20,000 ට රුපියල් 400 ක් ගත්තා!!! ඉතින් බලපල්ල කෙළිය. රුපියල් 80,000ක් ගන්න ඕන නම් හතර පාරක් විත්ඩ්‍රෝ කරන්න ඕන. ඒ කියන්නෙ 2 සම්පත්ට රුපියල් 4x400 = 1600 ක් ක බද්දක් ගෙවන්න ඕන!!!

    වෙනස ඉතා සැපය

    මම කිව්වෙ ඒක තමයි SMS 10 නිකන් එවනව ඉතුරු ඒවට 1.20ක් ගන්නව එකකට මුන් කරන්නෙ පලවෙනි මාසෙම එකම එක දෙතුන් සැරේ එවල අර 10 සීමාව පන්නනව ගල් ආඳො
    එකවුන්ට් එකක් හැදුවම අපේ සල්ලි ඒකට දැම්මට බැංකුව අපිට සේවාවක් කරන්නෙ. පාරිභෝගිකයාට සහ බැංකුවට කියන දෙකටම වාසි වෙන විදියට . දැන් මෙයාල එකවුන්ට් එකක් හැදුවම ඌට නාස් ලණුව දාගන්න හදන්නෙ. 5ක් කිව්වම පහක් දෙන්න 10ක් කිව්වම 10ක් දෙන්න හෙට අනිද්ද වෙද්දි % එකක් ගන්නත් බැරිනෑ. මිනිස්සුන්ට වෙන මේ වගේ අසාධාරණ කවුරුවත් කියන්නෙ නැහැ ඒකයි මිනිස්සු දන්නෙ නැත්තෙ. මුන්ගෙ රෙදි ගැලවෙන්නත් එක්ක මේව ප්‍රසිද්ධ කරන එක හොඳයි

    එහෙම උන්ට හෙණ ඉල්ලන්නෙ නැතුව බුදු සරණයි කියන්නද මචං
     
    Last edited: