oya okkoma atharala mama NTB eke salary saver account ekak open kare ooka thamaii. kisima deekata sathayaka wath charge ekak na. (wena banks wala ATM walin withdraw, online transactions unath athuluva)
oya okkoma atharala mama NTB eke salary saver account ekak open kare ooka thamaii. kisima deekata sathayaka wath charge ekak na. (wena banks wala ATM walin withdraw, online transactions unath athuluva)
ලංකාවේ ඕවා ඔහොම තමයි බං,
නමුත් සංවර්ධිතයි කියන සමහර රටවල් වලත් දැකලා තියනවා ඩිපෝසිට් කරද්දි වෙනම කමිෂන් ගන්නවා.
නමුත් මේක ලංකාවනේ. අපිට මොන රටේ මොන මගුල තිබ්බත් වැඩක් නැ, සාධාරණ විදිහට වෙන්න ඕනානේ.
මමත් සම්පත් භාවිතා කරනවා. ඔන්ලයින් තමා වැඩ කරගන්නේ.
DFCC එකත් පාවිච්චි කලා. ඒකේ කාඩ් වලට මුකුත් චාජර්ස් තිබ්බේ නැ. යූනියන් එකෙත් එහෙමයි.
ලංකාවේ ආණ්ඩුවට නිසි මුල්‍ය ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නැ. අයවැයෙන්මනේ ATM චාජර්ස් ගහන්නේ. මිනිහෙක්ගේ වැඩේ පහසු කරගන්නයි ATM හදුන්වා දෙන්නේ. බැංකුවටත් ලොකු ඉතිරියක් ATM දාන එක. ඇයි තව කෙනෙක්ට දෙන පඩියනේ අඩු වෙන්නේ. නමුත් අපේ උන් එකෙනුත් උලා කනවා. ඩිමෝට් කරනවා.
මේවා කල්පාන්තරයකට හරියයි කියලා හිතන්න බැ අප්පා.
/SIZE]
ඒකනම් ඇත්ත පිං කැටේටත් ඇරිය එකේ බැංකුවලින් පාරිභෝගිකයට සහන කුමන කතාද...?

හැබැයි පින් කැට කළමනාකරණය කරන එකනම් ලොකු දෙයක්. ඔව් බන් හැම එකාම ඒ Rs. 50 ගන්නවද කොහෙද, කොමර්ෂල් අකවුන්ට් එකක් ඇරියා ඒකෙත් ඒ වගේ තමයි. අනිත් රටවලත් ඔය ගේට්ටුව අරින්න ඕන ඇතිනේ බන් ඒ උනාට උන් එහෙම චාජ් කරන්නෙ නෑ. අනික සල්ලි ඊළඟ තප්පරේ අනිත් බැංකුවේ අකවුන්ට් එකේ.
හැබැයි පින් කැට කළමනාකරණය කරන එකනම් ලොකු දෙයක්.
දළදා මාලිගාවට, කතරගමට ගිහිල්ල බලන්න ඕන දවසෙන් දෙකෙන් පින් කැට උතුරන විදිහ. ඒ සල්ලි වලට මොනවා කරනවද කියල කවුද දන්නෙ? දේවාල වල කැපුවො වෙන්න නඩු දාගන දඟලන දැඟලිල්ල දැක්කම හිතාගන්න පුළුවන් මොනවා වෙන්න ඇද්ද කියල. මොකෙක් හරි කමක් නෑ ඒක නියාමනය කරනවානම් ලොකු දෙයක්.






මාලිගාට අයිති ඉඩම් තමා මුළු නුවර නගරෙම
එකකින්වත් එනවද ඉඩම් කුලී කියලා


ඕකුන්ගෙ rates නිසා මම sampath vishwa account එකයි sms alerts ඔක්කොම cancel කරල BOC වලට මාරු උනා
