සම්පත් බැංකුව හිඟමනට වැටිලා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    oya okkoma atharala mama NTB eke salary saver account ekak open kare ooka thamaii. kisima deekata sathayaka wath charge ekak na. (wena banks wala ATM walin withdraw, online transactions unath athuluva)

    උන්ගෙ ඔන් ලයින් සිස්ටම් එක කොහොමද බන්?
    තව කවුද කිවුව DFCC එකෙත් මොනවටවත් චාජ් කරන්නෙ නෑ, ඔන් ලයින් සිස්ටම් එකත් හොඳයි කියල. හොයල බලන්න ඕන.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ ඕවා ඔහොම තමයි බං,
    නමුත් සංවර්ධිතයි කියන සමහර රටවල් වලත් දැකලා තියනවා ඩිපෝසිට් කරද්දි වෙනම කමිෂන් ගන්නවා.
    නමුත් මේක ලංකාවනේ. අපිට මොන රටේ මොන මගුල තිබ්බත් වැඩක් නැ, සාධාරණ විදිහට වෙන්න ඕනානේ.

    මමත් සම්පත් භාවිතා කරනවා. ඔන්ලයින් තමා වැඩ කරගන්නේ.

    DFCC එකත් පාවිච්චි කලා. ඒකේ කාඩ් වලට මුකුත් චාජර්ස් තිබ්බේ නැ. යූනියන් එකෙත් එහෙමයි.

    ලංකාවේ ආණ්ඩුවට නිසි මුල්‍ය ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නැ. අයවැයෙන්මනේ ATM චාජර්ස් ගහන්නේ. මිනිහෙක්ගේ වැඩේ පහසු කරගන්නයි ATM හදුන්වා දෙන්නේ. බැංකුවටත් ලොකු ඉතිරියක් ATM දාන එක. ඇයි තව කෙනෙක්ට දෙන පඩියනේ අඩු වෙන්නේ. නමුත් අපේ උන් එකෙනුත් උලා කනවා. ඩිමෝට් කරනවා.

    මේවා කල්පාන්තරයකට හරියයි කියලා හිතන්න බැ අප්පා.

    /SIZE]
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඒකනම් ඇත්ත පිං කැටේටත් ඇරිය එකේ බැංකුවලින් පාරිභෝගිකයට සහන කුමන කතාද...?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒකනම් ඇත්ත පිං කැටේටත් ඇරිය එකේ බැංකුවලින් පාරිභෝගිකයට සහන කුමන කතාද...?

    :no::no: හැබැයි පින් කැට කළමනාකරණය කරන එකනම් ලොකු දෙයක්.
    දළදා මාලිගාවට, කතරගමට ගිහිල්ල බලන්න ඕන දවසෙන් දෙකෙන් පින් කැට උතුරන විදිහ. ඒ සල්ලි වලට මොනවා කරනවද කියල කවුද දන්නෙ? දේවාල වල කැපුවො වෙන්න නඩු දාගන දඟලන දැඟලිල්ල දැක්කම හිතාගන්න පුළුවන් මොනවා වෙන්න ඇද්ද කියල. මොකෙක් හරි කමක් නෑ ඒක නියාමනය කරනවානම් ලොකු දෙයක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් හැම එකාම ඒ Rs. 50 ගන්නවද කොහෙද, කොමර්ෂල් අකවුන්ට් එකක් ඇරියා ඒකෙත් ඒ වගේ තමයි. අනිත් රටවලත් ඔය ගේට්ටුව අරින්න ඕන ඇතිනේ බන් ඒ උනාට උන් එහෙම චාජ් කරන්නෙ නෑ. අනික සල්ලි ඊළඟ තප්පරේ අනිත් බැංකුවේ අකවුන්ට් එකේ.

    NTB online banking එකෙන් බිල් පේ කරන කොට අනික් බෑන්ක් වලට ටරන්සේක්ෂන් කරන කොට කීය්වක් වත් කැපෙන්නේ නෑ
    සලරි සේවර් අකවුන්ට් එකක් ඕපන් කරාම ඊටවත් වඩා වාසි තියෙනවා
    සාමාන්යෙන් NTB කාර්ඩ් එකෙන් සල්ලි අරගත්තොත් NTB atm එකකින්ම එත් කැපෙන්නේ නැද්ද කොහෙද
    අනික්වගෙන් නම් 5,6 කපෙන්වනේ නේ

    :no::no: හැබැයි පින් කැට කළමනාකරණය කරන එකනම් ලොකු දෙයක්.
    දළදා මාලිගාවට, කතරගමට ගිහිල්ල බලන්න ඕන දවසෙන් දෙකෙන් පින් කැට උතුරන විදිහ. ඒ සල්ලි වලට මොනවා කරනවද කියල කවුද දන්නෙ? දේවාල වල කැපුවො වෙන්න නඩු දාගන දඟලන දැඟලිල්ල දැක්කම හිතාගන්න පුළුවන් මොනවා වෙන්න ඇද්ද කියල. මොකෙක් හරි කමක් නෑ ඒක නියාමනය කරනවානම් ලොකු දෙයක්.

    එවගින් අනික් පන්සල් වලටත් දනය බෙදා හැරෙනවා බන්
    මාලිගාවේ වියදම් කවර් වෙනවා

    ඔය දියවඩන නිලමේ ලා කැපුවො වෙන්නේ නම් ඒවාට රණ්ඩු ක්රන්නේ නම් ඒ හම්බෙන සල්ලි කීය කීය හරි කොටාගන්න
    තනතුරු වල ඉන්න කොට ගසකන්න ලේසියි

    ඔඅක රජයට දුන්නොත් මහබැංකුවට වෙච්ච දේ වෙන්නේ :lol::lol:

    ආණ්ඩුවට ඕනේ පින්කට manage කරන්නවත් පන්සල් හදන්නවත් අඩුපාඩු හදන්නවත් නෙමේ
    මහනායක හම්දුරුවන්ගේ අර ප්‍රකශේට පලි ගන්න
    එකයි වක්‍රව කරන්න හදන්නේ අපි කියන විදියට බයිනම් ඒවාට පාඩු විදින්නත් ලෑස්ති වෙයල්ලා කියල ඔය පින්කට සීන් එක පටන් ගත්තේ
    පන්සල් වලට වෙන ආදායමක් නැනේ
    මාලිගාට අයිති ඉඩම් තමා මුළු නුවර නගරෙම
    එකකින්වත් එනවද ඉඩම් කුලී කියලා

    දන් මිනිස්සුන්ගේ ඔලුවට විසබීජයක් දාල තියෙන්නේ මොනවද මේ පින්කට වලින් වෙන්නේ කියල
    සෝෂල් මීඩියා වලින් එක වැඩි කරලා තියෙන්නේ

    මිනිස්සු ලව්වා හම්දුඅරුවෝ හදවන්න යන්නේ

    ඕන එකෙක්ට පින්කටෙට සල්ලි දාන්න පුළුවන් නොදැ ඉන්න පුළුවන්
    බලෙන් දීමක් නැනේ
    දෙන්න ඕනේ නැත්නම් එහෙ නොගොහින් ඉන්න පුළුවන්

    හම්දුරුවෝ සල්ලි පොඩි බදින්වනම් යනකොට ගෙනියන්න එය පොදී බන්දගත්ත්වේ
    මිනිස්සුවත් වෙන අයවත් එකට මහන්සි වෙන්න ඕනේ නැනේ
    තමන් කරන දේ තමන්ට

    muslim පල්ලි වල කතෝලික පල්ලිවල එකතු වෙන පඩුරු වලට මොනවත් කීවේ නැනේ
    එයි කිව්වොත් ජාත්‍යන්තරේ බලපෑම එනවනේ :D:D
    වැටි වැටි ඇදගෙන යන බුදුදහම කෙලවන්න තමයි ඔක්කොම බලන් ඉන්නේ

    ඒ හින්ද එක එකාගේ පරීක්ෂනගර මීයෝ වෙන්න එපා
    ආණ්ඩුව කරන්නේ සුපිරි කපටි මොළ ටිකක්
    මිනිස්සු ලව්වූම මිනිස්සු නැති කරන්න යන්නේ :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මාලිගාට අයිති ඉඩම් තමා මුළු නුවර නගරෙම
    එකකින්වත් එනවද ඉඩම් කුලී කියලා
    :yes::yes:
    අනික්වා දන්නේ නෑ. queens hotel එකෙන්නම් අදායමක් එනවා
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    කවදාවත් මචං තමන්ට වෙන අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න බය වන්න එපා
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕකුන්ගෙ rates නිසා මම sampath vishwa account එකයි sms alerts ඔක්කොම cancel කරල BOC වලට මාරු උනා
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕකුන්ගෙ rates නිසා මම sampath vishwa account එකයි sms alerts ඔක්කොම cancel කරල BOC වලට මාරු උනා

    එහෙනම් ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙයි බන්. :(
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    ගන්න ඕනි 5,000 නම් 105,000 ට ස්ලිප් එකක් ලියන් යනවා 105,000 withdraw කරලා 100,000 ආයෙම deposit කරනවා

    හරිම සිම්පල්......

    Ethakota 20 ithurui wagema.. Counter eke kenatath podi kattak kanna wenawa.....
     
    Last edited: