සම්පත් බැංකු ලෝන් annual review charge

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මට සම්පත් බැංකුවේ පොඩි ලෝන් එකක් තිබ්බා. ගිය සතියේ saving එකෙන් රු. 2500 ක් කපලා review charge කියලා. අහලා බැලුවම කියනවා loan එකක් තියෙන නිසා හැම අව්රුද්දේම review කරලා බලනවාලු හරියට ගෙවනවද නැද්ද කියලා සහ එකට 2500 කපනවලු. මට NDB, HSBC loan තියෙනවා කවදාවත් මෙහෙම කපලා නැහැ. agreement එකේ ඔය කොහේ හරි පොඩියට මේක ගැන ඇති. ඒත් කව්ද හිතන්නේ මේවගේ හිගන බැංකු මේවගේ සක්කිලි වැඩ කරයි කියලා.

    ගිය අව්රුද්දෙත් covid lockdown කාලේ late payment කියලා දඩයක් ගහලා තිබ්බා. මගේ account එකෙන් installment එක කැපෙන විදිහට තියෙන්නේ. සල්ලිත් තියෙනවා. බලද්දී වෙලා තියෙන්නේ උන්ගේ system එකෙන් මගේ account එකෙන් සල්ලි ගන්න පරක්කු වෙලා එකට මටම දඩයක් ගහලා. ටච් එකේ හිටිය නිසා අහු උනා.

    loan වලට යනවනම් පොඩ්ඩක් වෙනම ඉල්ල ගන්න මොනවද annually charge කරන්නේ කියලා. මට නම් මෙහෙම scene එකක් උනාමයි.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    ooo. unge system awul nam katha karala refund karaganin kapagaththu gaana. hithapan late payment rupiyalak unath system awul nisa laksha ganak nikan labai unta
     
    • Like
    Reactions: hodakolla

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ooo. unge system awul nam katha karala refund karaganin kapagaththu gaana. hithapan late payment rupiyalak unath system awul nisa laksha ganak nikan labai unta
    මුලින්ම ඇහුවම කිව්වා මේක ඉබේ හැදෙයි කියලා. මාසයක් දෙකක් බැලුවා හැදෙන පාටක් නැහැ. කියලා අයෙත් refund කර ගත්තා මචන් ගාන.
     
    • Like
    Reactions: hodakolla

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මටත් ඔහොම එකක් කළා ඕකුන්
    2006 විතර ගත්ත වෙබ් කාර්ඩ් එකට පොලිය එකතු කරලා 7000 විතර.
    අවුරුද්දයි Valid කියල දුන්නේ රුපියල් 2000 කට
    කතා කරලා ඇමතුවා. මට කිව්වා ලියුමක් දෙන්න කියලා
    මම හොදට කිව්වා. සතියක් ගියේ නෑ අයින් කළා.
     
    • Like
    Reactions: hodakolla

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේවගේ දේවල් සාධාරණිකරනය කරන අයත් ඉන්නව කිරිය ඇතුලෙ ඕන තරම්. රුපියල් 2500ක් දෙන්න බැරි නම් ලෝන් නොගෙන ඉඳපං හිඟන වැඩ නොකර වගේ කතා කියයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Sampath bank is turning into a piece of sh**. If only other banks provided a good online system and increased ATM coverage.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    වැඩක් නෑ බන් ඕවා කතා කරලා, ඩයලොග්, ටෙලිකොම් , මොබිටෙල්, ඉන්ටෙර්නෙට්, බැන්කු, රාජ්‍යය ආයතන , කම්කරු නීති බල්ලට ගිහින් තියෙන්නෙ බන්.... අපේ කනට ගහලා හොරකම් කරන්නෙ...... නීතිය නොමැති රටක පවතින්නේ ව්‍යාපාර නොවේ, ජාවාරම් පමණි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Sampath Bankuwen loan ekak gaththa ekek dekkamai
    ඔකුන්ගෙන් ලෝන් ගන්න සීයගෙ සීයගෙ වත්කම් හිටන් බලනවා.බල්ලගෙ වත්කම් හිටන් බලනවා.
    හිතන් හිටියෙ සම්පත් බෑන්කෙකේ වැඩ කරන අයට විතරක් ලෝන්දෙනව කියල.බැලින්නම් එලියෙ අයටත් දෙනවනේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ඔකුන්ගෙන් ලෝන් ගන්න සීයගෙ සීයගෙ වත්කම් හිටන් බලනවා.බල්ලගෙ වත්කම් හිටන් බලනවා.
    හිතන් හිටියෙ සම්පත් බෑන්කෙකේ වැඩ කරන අයට විතරක් ලෝන්දෙනව කියල.බැලින්නම් එලියෙ අයටත් දෙනවනේ
    weda karana ayatat loan ekak ganna idamak thiyanna one :ROFLMAO: