සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?

    මාසෙට එක වතාවද?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,520
    8,070
    113
    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?

    මාසෙට එක වතාවද?
    hema bank ekema dan eka nawaththala tiyenne
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    සම්පත් බැන්ක් එකෙන් $ withdraw කරද්දි ලැබෙන 1000rs ලැබෙන criteria එක මොකක්ද?

    මාසෙට එක වතාවද?
    ඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    Rs 20,000 ට වඩා කියක් දැම්මත් දුන්නා 1000 ක්.
    දැන් දෙන්නේ නැහැ එක. නතර කළා
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,402
    13,324
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
    දැන් දෙන්නේ නැහැ සුදු මාත්ඨයෝ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    ඩොලර් 100ක් දැම්මාම එන්නේ බං. ලොකු ගානක් උනත් 100 ඒවට කඩලා ගනින්. ගියා මාසෙත් ලැබුණා. මේ මාසෙනම් ගත්තේ නෑ.
    100 ගානේ 1000 ක් දහසැරයක් ගද්දි දහසැරේම fees ගෙවුවම ඇති දෙයක් නෑ අන්තිමට
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    100 ගානේ 1000 ක් දහසැරයක් ගද්දි දහසැරේම fees ගෙවුවම ඇති දෙයක් නෑ අන්තිමට
    Fee එක percentage එකක් නේ බං. ඒක පාර ගත්තද 50 පාරක් ගත්තත් එකමනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කට්ටියක් මේක ඉල්ලමක් කරගත්තා. ඒකයි නවත්තන්න ඇත්තේ
     
    • Like
    Reactions: EdNygma