සම්පත් බැන්කුවේ ACCOUNT එකක් අරිමු.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,266
    1
    61,694
    113
    Mother Earth
    අනිවා මේකට රජය මැදිහත් වෙන්න ඕන. බැංකුවට ඔළුව වහන් යනව නම් අපිට එහෙනම් හෙල්මට් එක දාගෙන් වුණත් බැංකුවට යන්න පුළුවන්. රජයෙන් වහාම නීතියක් ගේන්න ඕන. ඇත්තට ඇයි බන් උන් ඔළුව වහන් ඉන්නෙ ? දූවිලි එනවටද ? :unsure: මොන හුත්තකට වහන් ඉන්නවද මන්දා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,878
    113
    රුචිරට මේ දවස් වල රැලි පෙන්නම බෑ....තනුක කරන්නමයි බලන්නේ
    උබේ ඔය හතර බීරී කතා මට තේරෙන්නෑ:dull::dull:
    August 6 Sajith Sir awama pawulata dena 20,000 n red notices tika gewala ithuru tika pothe dapan. Man danna kellek job eken ayin wenna inne. Ekige padiyath 20,000 na lu.
    මහවැලි ගඟේ වැලි ටිකක් බාලා කීයක් හරි පොතේ දාගන්න කියලා බැලුවෙ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සම්පත් බැංකුව සුපිරි බං. මම ගිය සතියෙත් අකව්න්ට් එකක් ඕපන් කලා ඩෙබිට් කාඩ්, විශ්ව, SMS අලර්ට් එක්ක.
    ඔක්කොම කරල දෙන්න උපරිම විනාඩි 15ක් යන්නැති.
    කොරෝනා සීන් එක නිසා උන් අලුත් මැශින් එකකින් ඔක්කොම කරල දුන්නෙ.
     
    • Like
    Reactions: Goviraala

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    wade case wage da ? mage main account eka tiyenne sampath eka , salary watenne okata

    new news monda? case nam kiyapalla plz :sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම නම් කියන්නෙ අපි හැමෝම සම්පත් බැන්කුවේ එක්වුන්ට් එකක් අරින්න ඕනි. අපේ දේවල් අපි රැක ගන්න ඕනි. මම දැක්ක වෙන ආගමක උන් කියල තියනව උන්ගෙ සම්පත් බැන්ක් එකවුන්ට් උන් CLOSE කරන්ව කියල. උන් 1000ක් ක්ලොසෙ කරන්ව නම් අපි 10000 ඕපන් කරන්න ඔනි.

    Sampath bank eka muslim set ekak ganna yanawalu
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    wade case wage da ? mage main account eka tiyenne sampath eka , salary watenne okata

    new news monda? case nam kiyapalla plz :sorry:
    Kisima case ekak na bn. Mage okkoma account thiyenne eke. Hodama bank ekak bn. Pattama stable. Kisi dekata bayawenna epa.

    Sampath bank eka muslim set ekak ganna yanawalu
    Thawath Lu Story ekak....♥

    samapath eka patta bn,unge online account eken thamai mama okkoma wada karaganne
    Aniwa. Sampath bank supiri.
     
    • Wow
    Reactions: saja

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    උබේ ඔය හතර බීරී කතා මට තේරෙන්නෑ:dull::dull:

    මහවැලි ගඟේ වැලි ටිකක් බාලා කීයක් හරි පොතේ දාගන්න කියලා බැලුවෙ

    Mahawaliye wali goda danna one na. Wellawathata gihin balan hitapan. Wali enne sata sata gala. Kohoma kohomahari keeya keeya hari hoyaganin. Issarahata lesi wenne na.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
    සජිත් ප්‍රේමදාස මහතා පඩි ගෙවලා නැහැ වගේ .තෙල් සහනේ බිල් වලට ඉල්ලනවා 😀😀😀
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    සල්ලි නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ටික සම්පත් බැංකුවේම උකස් තියලා සම්පත් බැංකුවේම එකවුන්ට් ඕපන් කරපල්ලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සල්ලි නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ටික සම්පත් බැංකුවේම උකස් තියලා සම්පත් බැංකුවේම එකවුන්ට් ඕපන් කරපල්ලා

    එහෙම ඕනේ නෑ......ඔච්චර අමාරුනම් මුස්ලිම් කඩයක් දෙකක් වර්ජනය කරපංකෝ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,878
    113
    සජිත් ප්‍රේමදාස මහතා පඩි ගෙවලා නැහැ වගේ .තෙල් සහනේ බිල් වලට ඉල්ලනවා 😀😀😀
    නන්දරේ දෙනවයි කිව්ව සහන ලැබෙනකම් බලන් ඉන්නෙ
    සල්ලි නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ටික සම්පත් බැංකුවේම උකස් තියලා සම්පත් බැංකුවේම එකවුන්ට් ඕපන් කරපල්ලා
    කොන අමානා බැංකුවෙ තියලා සල්ලි අරන් සම්පත් එකේ දානවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    නන්දරේ දෙනවයි කිව්ව සහන ලැබෙනකම් බලන් ඉන්නෙ

    කොන අමානා බැංකුවෙ තියලා සල්ලි අරන් සම්පත් එකේ දානවා.
    පැය 24 ම ඔන්ලයින් ඉදලා අපතෙයක් වෙන්නේ නැතුව කුබුරක් හරි කෙටුවනම් නාන්දරේගෙන් සහන ඉල්ලා අඬන්න ඕනේ නැහැ තමන්ට ම ලයිට් බිල ගෙවන්න තිබුණා 😂 😂 😂 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,878
    113
    පැය 24 ම ඔන්ලයින් ඉදලා අපතෙයක් වෙන්නේ නැතුව කුබුරක් හරි කෙටුවනම් නාන්දරේගෙන් සහන ඉල්ලා අඬන්න ඕනේ නැහැ තමන්ට ම ලයිට් බිල ගෙවන්න තිබුණා 😂 😂 😂 😂
    වෙඩක් නෑනේ මිතුරෙ. පෝර නෑනේ. නන්දරේ එතනත් පොලු තියල මිනිස්සු රවට්ටලනෙ 😂😂
    කොරන්න දෙයක් නෙති කමට සහන බලන් ඉන්නෙ :(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    වෙඩක් නෑනේ මිතුරෙ. පෝර නෑනේ. නන්දරේ එතනත් පොලු තියල මිනිස්සු රවට්ටලනෙ 😂😂
    කොරන්න දෙයක් නෙති කමට සහන බලන් ඉන්නෙ :(:(
    උබ වගේ කාලකන්නි ගහකට නෑග්ගොත් ගහෙත් දෙබලක් 😀😀😀