අනිවා මේකට රජය මැදිහත් වෙන්න ඕන. බැංකුවට ඔළුව වහන් යනව නම් අපිට එහෙනම් හෙල්මට් එක දාගෙන් වුණත් බැංකුවට යන්න පුළුවන්. රජයෙන් වහාම නීතියක් ගේන්න ඕන. ඇත්තට ඇයි බන් උන් ඔළුව වහන් ඉන්නෙ ? දූවිලි එනවටද ?
මොන හුත්තකට වහන් ඉන්නවද මන්දා.
උබේ ඔය හතර බීරී කතා මට තේරෙන්නෑරුචිරට මේ දවස් වල රැලි පෙන්නම බෑ....තනුක කරන්නමයි බලන්නේ


මහවැලි ගඟේ වැලි ටිකක් බාලා කීයක් හරි පොතේ දාගන්න කියලා බැලුවෙAugust 6 Sajith Sir awama pawulata dena 20,000 n red notices tika gewala ithuru tika pothe dapan. Man danna kellek job eken ayin wenna inne. Ekige padiyath 20,000 na lu.

මම නම් කියන්නෙ අපි හැමෝම සම්පත් බැන්කුවේ එක්වුන්ට් එකක් අරින්න ඕනි. අපේ දේවල් අපි රැක ගන්න ඕනි. මම දැක්ක වෙන ආගමක උන් කියල තියනව උන්ගෙ සම්පත් බැන්ක් එකවුන්ට් උන් CLOSE කරන්ව කියල. උන් 1000ක් ක්ලොසෙ කරන්ව නම් අපි 10000 ඕපන් කරන්න ඔනි.
Kisima case ekak na bn. Mage okkoma account thiyenne eke. Hodama bank ekak bn. Pattama stable. Kisi dekata bayawenna epa.wade case wage da ? mage main account eka tiyenne sampath eka , salary watenne okata
new news monda? case nam kiyapalla plz![]()
Thawath Lu Story ekak....♥Sampath bank eka muslim set ekak ganna yanawalu
Aniwa. Sampath bank supiri.samapath eka patta bn,unge online account eken thamai mama okkoma wada karaganne
උබේ ඔය හතර බීරී කතා මට තේරෙන්නෑ
මහවැලි ගඟේ වැලි ටිකක් බාලා කීයක් හරි පොතේ දාගන්න කියලා බැලුවෙ
කරන්න නම් ඕනේ තමයි ඒත් මේ වෙලාවේ ඕපන් කරන්න මිනිමම් ඩිපොසිට් එකට දාන්නත් සල්ලි නෑ. රතු බිල් 5ක් විතර ඇවිල්ලා තියෙනවා. තෙල් සහනෙ බිල් වලට දුන්නොත් හොඳයි.
750එද්දාස් ගානක් යනවානේද sms වලටයි කාඩ් එකටයි විශ්ව එකටයි? එපාවෙනවනෙ බං
සල්ලි නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ටික සම්පත් බැංකුවේම උකස් තියලා සම්පත් බැංකුවේම එකවුන්ට් ඕපන් කරපල්ලා
නන්දරේ දෙනවයි කිව්ව සහන ලැබෙනකම් බලන් ඉන්නෙසජිත් ප්‍රේමදාස මහතා පඩි ගෙවලා නැහැ වගේ .තෙල් සහනේ බිල් වලට ඉල්ලනවා
කොන අමානා බැංකුවෙ තියලා සල්ලි අරන් සම්පත් එකේ දානවා.සල්ලි නැත්තම් ගෙවල් දොරවල් යාන වාහන ටික සම්පත් බැංකුවේම උකස් තියලා සම්පත් බැංකුවේම එකවුන්ට් ඕපන් කරපල්ලා
පැය 24 ම ඔන්ලයින් ඉදලා අපතෙයක් වෙන්නේ නැතුව කුබුරක් හරි කෙටුවනම් නාන්දරේගෙන් සහන ඉල්ලා අඬන්න ඕනේ නැහැ තමන්ට ම ලයිට් බිල ගෙවන්න තිබුණානන්දරේ දෙනවයි කිව්ව සහන ලැබෙනකම් බලන් ඉන්නෙ
කොන අමානා බැංකුවෙ තියලා සල්ලි අරන් සම්පත් එකේ දානවා.
වෙඩක් නෑනේ මිතුරෙ. පෝර නෑනේ. නන්දරේ එතනත් පොලු තියල මිනිස්සු රවට්ටලනෙපැය 24 ම ඔන්ලයින් ඉදලා අපතෙයක් වෙන්නේ නැතුව කුබුරක් හරි කෙටුවනම් නාන්දරේගෙන් සහන ඉල්ලා අඬන්න ඕනේ නැහැ තමන්ට ම ලයිට් බිල ගෙවන්න තිබුණා![]()
![]()
![]()
![]()


උබ වගේ කාලකන්නි ගහකට නෑග්ගොත් ගහෙත් දෙබලක්වෙඩක් නෑනේ මිතුරෙ. පෝර නෑනේ. නන්දරේ එතනත් පොලු තියල මිනිස්සු රවට්ටලනෙ
කොරන්න දෙයක් නෙති කමට සහන බලන් ඉන්නෙ![]()
නන්දරේ ගසුත් කපනවනෙ ඕයිඋබ වගේ කාලකන්නි ගහකට නෑග්ගොත් ගහෙත් දෙබලක්![]()
නාන්දරේ නෙවෙයි බෞදුරුදින් බං.නන්දරේ ගසුත් කපනවනෙ ඕයි![]()