Sampath eke aurudu 3,4kata kalin web ekai app ekai hdala tiyenne intern set ekak. Unta lead kenekwath idala na.ERP ඇප්ලිකේශන් එකක් වගේ යකෝ UI එක . පිස්සු ඩබල් වෙනවා. සමහර සවිස් වලට ගියාම 404 ගහනවා.
මුංගේ qa කරන උන් ටික නම් සුපිරිම බඩු ටිකක් තමා
උන් ටික හදපු එක හොදට තිබ්බා සරලයි.Sampath eke aurudu 3,4kata kalin web ekai app ekai hdala tiyenne intern set ekak. Unta lead kenekwath idala na.
මගේ එකේ credit card එක පෙන්නන්නේ නෑ ..
දැන් එකත් ඉන්ටර්න් සෙට් එකක් දාලාද දන්නෙ නැ හැදුවේ. රිලිස් දෙක තුනක් යද්දි ඔක ස්ටෙබල් වෙයි.උන් ටික හදපු එක හොදට තිබ්බා සරලයි.
SSL ඉශු එකක් තිබිලා අපි වැඩකරන තැන උන්ටික මේල් ගහලා උන් ස්තූති කරලා රිප්ලයි කරා හැදුවා දවසින් .
මේ දැන් එක නිකං ඩාට් බෝඩ් එකක් වගේ![]()
Ehema wela thiyenawa. OTP enne nathiwa salli kapenawa. Bank eke ewun kiwwata piliganne na. Un kiyanne card eka recurring payment wenna add karanna athi kiyala. Complaint karata passe masa dekak withara giyata passe salli ayth credit karala thibba. Security athin worst ma bank ekak.Sampath Amex eke mage yaluwekge card details use karala ekek Uber use karala 15K+ worth (multiple transactions within a minute). Card ekai phone ekai dekama uge langa thiyeddi. OTP mukuth avilla na. Vishwa app eken log welaa uoo block karapu gaman 3K+ payment ekak karanna gihin block hinda decline welaa. Dan sathiyak na welaa. Reason eka mokak wenna puluwanda?
thama wada na ban app eken log wenawa eth OTP labba hama ekatama ahanawa.server error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.
Damikayage PABC ekath Oya wage , Mata epama vala NDB ekata maru unaserver error රෙද්ද මේ සම්පත් විස්වා හරියන්නෙ නෑ, සොශල් මිඩියාවල බැන්කුව ටැග් කරපල්ලා. උන්ට ඊ මෙල් ගහපල්ලා. ස්ක්‍රින් ශොට්ස් එක්ක.