සම්පත් විශ්ව

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් සම්පත් විශ්ව online platform එකට අපේ තියෙන සම්පත් බැංකුවේ account එක connect කරගන්නේ කොහොමද?

    ඒක online ද කරගන්න තියෙන්නෙ? බැංකුවට ගියාම එයාල හදල දෙන්නේ නැද්ද?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    account eka hadaddima access hambenawa neda?
    ube danata naththam branch ekata gihin kiyapan
    මම මාස කීපෙකට කලින් අලුත් එකක් හැදුවේ. ඒ වෙලාවෙම විශ්ව එක connect කරගන්න ඕනේ කිව්වම කිව්වා online කරගන්න පුලුවන් කියලා අපිටම. online කරනකොට video conference එකක් වගේ open වෙලා එහා පැත්තේන් ගෑනියෙක් කතා කර කර ස්ටෙප්ස් ටික කියනව අපිට කරන්න ඕනේ.
    ඔය මගුල කරන අස්සේ පාස්වඩ් එක මොකක් හරි වෙලා විශ්ව එක ලොක් උනා. කෝල් කරාම කිව්ව බෑන්ක් එකට යන්න ඕනෙ කියල ඒක අන්ලොක් කරගන්න. තාම යන්න උනේ නෑ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බැංකුවට ගියාම එයාල හදල දෙන්නේ