දැන් අවුරුදු ගානක ඉඳන් කියල මගෙ saving account එකෙන් සල්ලි කැපෙනව Sampath vishwa service charge කියල. මම විශ්ව activate කරල නෑ. එක පාරක් බැන්කුවට කියල කියල සල්ලි refund කර ගත්තා. ඒත් ඊලඟ අවුරුද්දෙ ඉඳල ආපහු කපනව. මුන්ගෙ system වල අවුල් තියනව.
අපි ඒව inform කලාම උන් ඒව fix කරන්නෙ නෑ. SMS Alert ආවම ටිකක් බලහල්ල මොනවටද සල්ලි කපාගෙන තීයෙන්නෙ කියලා....
. හැබැයි බග් එක ගැන දැනුවත් නිසා බග් එක එන දවසට Ready පිට ඉඳලා එන Issues Fix කරනවා Clients ලට කිසිම අවුලක් නොවෙන්න.දැන් නං ඒක හදල ඇති.mageth wela thiyenne
කාඩ් එක expire වෙලා අවුරුදු ගාණක් ගිහිං තියෙද්දිත් මේ අඩු කුලේ පර හැත්තඇනුවල් Fee එක හොරාට එකතු කරලා.
හරි මගෙ සීන් එකම තමයි එහෙමනං. වහාම බැංකුවට ගිහිං කියලා ඕක කැන්සල් කරවගත්තොත් හොඳයි.
අප්පා එහෙමද, වෙබ් කාඩ් එකට ඇනුවල් ෆී එකක් ගනන්වද, දන්නෙ අදනෙ. විශ්ව එකට නම් ඇනුවල් ෆී එකක් කපා ගන්නවා 700 ක්
එහෙනං මං කලා වගේ වහාම ගිහිං බැංකුවට කතාකරන්න. මැනේජර් සිරා නැති නං උගෙන් අහපං expire වෙලා තියෙද්දිත් Annual fee එකතු කරන්නේ ඇයි කියලා ??
අා මචන් ඔය සල්ලි කැපෙන්නෙ රැ1000 අඩුවෙන් balanve එක තිබ්බොත් නේද?
thnkx bro
මගෙත් ගත්ත එකක් තිබුනා. බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා

ඔව් අනිවා ලංකාවෙ කම්පණි ගොඩක සිස්ටම් වල තියනවා හෙන බග්ස්. සාමාන්‍යයෙන් ඕනෑම සිස්ටම් එකක අනිවා බග්ස් එකක් දෙකක් තියනවාමයි. මං ඉස්සර වැඩකරපු කම්පනි එකකින් කරපු සිස්ටම් එකක් තිබුනා බග් එකක් ඒක එන්නෙ හැම අවුරුද්දෙම දවස් දෙකකට විතරයි.. හැබැයි බග් එක ගැන දැනුවත් නිසා බග් එක එන දවසට Ready පිට ඉඳලා එන Issues Fix කරනවා Clients ලට කිසිම අවුලක් නොවෙන්න.දැන් නං ඒක හදල ඇති.
මුන්ගෙ වැඩේ මුන් ෆික්ස් කරන්නෙත් නෑ.ක්ලයන්ට්ලට එන issues resolve කරලා දෙන්නෙත් නෑ. දන්නැති , සිස්ටම් දෙවියොය කියල හිතං ඉන්න මිනිස්සු ඉතිං ඔහෙ සල්ලි ගෙවනවා


ඔව්. බන් බෑන්ක් වල ඉන්න එවුන් ගැන කතා කරලා වැඩක් නෑ. උන්ට හිතෙන හිතෙන ගණන් දාල එවනවා. දවසක් මට ලියුමක් ආවා ඇරියස් (od ) රුපියල් 10000 ක් තියෙනවය ගෙවන්න කියල. මම දැනගෙන හිටියා ඔක්කොම දඩ බඩ එකතුවුනත් එච්චර හිඟයක් නෑ කියල. මම කලින් මාසේ බෑන්ක් ස්ටේට්මන්ට් එකත් අරන් ගිහින් ගේම ඉල්ලුවම කියනව ගාන රවුම් කරන්න ලු එහෙම දැම්මේ.මට මල පැනල මම කිව්ව එහෙම ගණන් හදන්නේ බැංකු වලින් නෙමෙයි.පොලී මුදලාලිලයි කියල.

අරූ කට වහගෙන ලස්සනට නියමිත ගාන සතේට හදල දුන්න. බැලුවේ නැත්නම් ලෙඩේ. 

තෑන්ක්ස් මචන් දැනුවත් කිරීමට..මම දැන් කාඩ් සෙන්ටර් කතා කලා. මගේ 2013 කාඩ් එක එක්ස්පයර් වෙන්නෙ. ඒත් 2012 ඇනුවල් ෆී එක වෙන 500.00 කැපිල. හැබැයි මගේ කාඩ් එකේ තිබිල තියෙන්නෙ 470.00 ඒත්කොට -30.00 ගිහින්. ඒ 30ට ලේට් පේමට් ෆීස් ඇන්ඩ් ඉන්ටරෙස්ට් එකතුවෙලා දැන් -2887.00 තියෙනවලු. අම්මටසිරි වෙනව යකො..
Call දියල්ල 0112 300 604 නම්බර් 4 එකෙන් යන්න. වීසා කාඩ්.
කෝල් සෙන්ටර් එකෙන් නම් ගෙවන්න වෙනව කිව්ව.Expire උනාට පස්සෙ නම් Interest එකතුවෙන්න බෑ මචෝ. මම නම් කීයක්වත් ගෙව්වෙ නෑ බෑන්ක් එකට.
බලමුකො හෙට.. රන්ඩු වෙන්න වෙයි වගේ..
අප්ඩේට් එකක් දෙන්නම්..ehema wune kohomada ban oka prepaid ne
මේක අදාල වෙන්නේ දැනටත් සම්පත් වෙබ් කාඩ් එකක් පාවිච්චි කරලා ගණුදෙනු කරන කුකුලන්ට නෙවෙයි. ලොරෙන්සෝද අල්මේදා කොළඹට ආපු දවස්වල වෙබ් කාඩ් පාවිච්චි කර කර ඉඳලා දැන් කාඩ් එක කොටින්ම පාවිච්චි කරන්නැති උන්ට.
කාලෙකට කලින් සම්පත් විශ්ව එකවුන්ට් එකක් ඕපන් කරාට පස්සෙ ක්‍රෙඩිට් කාඩ් එකත් එක්ක තව කාඩ් එකක් තියනව දැක්කාම මට මතක් උනා අවුරුදු ගාණකට කලින් මං පාවිච්චි කරපු වෙබ් කාඩ් එක. ඒකෙ ගෙවන්න පොඩි ගාණකුත් වැටිලා තිබුනා. මං ඕක ගණන්ගත්තෙ නෑ. මොකද අපි වෙබ් කාඩ් එකට සල්ලි දාලනේ පාවිච්චි කරන්නේ. අනික මේ වෙනකොට කාඩ් එක අවලංගු වෙලා තියෙන්න ඕන.
ඒත් අවලංගු වෙච්චි කාඩ් එකක් සිස්ටම් එකේ මට පෙන්වන්න විදිහක් නෑ කියන එක මට එච්චර ගාණක් ගියේ නෑ.
කාලයා හෙමින් හෙමින් යනකොට මෙන්න බොලේ මේ වෙබ් කාඩ් එකේ ගෙවන්න තියන ගාණත් එන්න එන්න ටිකෙන් ටිකේ සතෙන් සතේ රුපියලෙන් රුපියල වැඩිවෙනවා. ඒත මං ගණන් ගත්තෙ නෑ.
දවසක් එකපාරටම අකුණක් ගහන්නාවගේ සිහලු මට හිතුනා “හත් ඉලව්වෙ මං මේක ගණන්නොගෙන ඉඳලා මේක හෙණගානකට යනකල් ඉඳලා බැංකුවෙන් ගෙවන්න කිව්වොත්“ කියලා.
දවසක් කස්ටෙක් හම්බවෙන්න කොළඹ ගිහිං ගෙදර එනගමන් සම්පත් බැංකුවකට ගොඩ වැදිලා ඒකෙ ඉන්න එකෙකුට කිව්වට ඌට තේරුනේ නෑ මොකද්ද මං කියන්නේ කියලාපස්සෙ මං කිව්වා මැනේජර් හම්බවෙන්න ඕන කියලා
මැනේජර් සිරා ඩයල් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙත් ඒ බ්‍රාන්ච් එකේ නෙවේ නමුත් ඌ මට අදාල බ්‍රාන්ච් එකට යන්න කියන්නෙ නැතිව විස්තරේ අහගත්තා. උට A to Z විස්තරේ කිව්වාම ඌ ගත්තා කෝල් එකක් කාඩ් සෙන්ටර් එකට. අරගන කතාකරලා පොර මට කිව්වා “කාඩ් සෙන්ටර් එකේ කට්ටිය කිව්වා කාඩ් එක එක්ස්පයර් වෙලා නෑ කියලා. නමුත් එහෙම වෙන්න බෑ මම තවදුරටත් මේක හොයලා බලන්නම් කියලා මගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා කෝල් එකක් දෙන්නම් කියලා.
ටික දවසකින් කෝල් එකක් දීලා කිව්වා බැංකුවට මේල් එකක් ගහන්න කාඩ් එක කැන්සල් කරලා ගෙවන්න තියන ගාණ රිවර්ස් කරලා දාන්න කියලා.
ඒකත් කරා. සති දෙකක් විතර ගියාට තාම පෙන්නනවා කාඩ් එක. කොහොම හරි ආයෙ කතාකරපුවාම පොර ආයෙ HQ කතාකරලා බලලා කීවා approval එකට දාල තියෙන්නේ දවස්කීපයකින් හරි කියලා.
කිව්වත් වගේ දවස්කීපයකින් වැඩේ හරි. අර කාඩ් එක කැන්සල්.
දැන් කුකුලනි උඹල ගාවත් මෙහෙම ආදි කාලෙ වෙබ් කාඩ් තියනවා නං චෙක් කරලා බලපල්ලා ටික ටික ගාණ එකතු වෙවී තියනවාද කියලා....
ඉස්තූතියි