සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    :yes::yes::yes:ඔව්. බන් බෑන්ක් වල ඉන්න එවුන් ගැන කතා කරලා වැඩක් නෑ. උන්ට හිතෙන හිතෙන ගණන් දාල එවනවා. දවසක් මට ලියුමක් ආවා ඇරියස් (od ) රුපියල් 10000 ක් තියෙනවය ගෙවන්න කියල. මම දැනගෙන හිටියා ඔක්කොම දඩ බඩ එකතුවුනත් එච්චර හිඟයක් නෑ කියල. මම කලින් මාසේ බෑන්ක් ස්ටේට්මන්ට් එකත් අරන් ගිහින් ගේම ඉල්ලුවම කියනව ගාන රවුම් කරන්න ලු එහෙම දැම්මේ.මට මල පැනල මම කිව්ව එහෙම ගණන් හදන්නේ බැංකු වලින් නෙමෙයි.පොලී මුදලාලිලයි කියල.:angry::angry::angry:අරූ කට වහගෙන ලස්සනට නියමිත ගාන සතේට හදල දුන්න. බැලුවේ නැත්නම් ලෙඩේ. :no:

    ta hukana dail ekakne bankuwe eka
     
    • Like
    Reactions: CONCORDE777

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Math vishwa eke meka ada dekke credit card kiyana eke thibbe -1800 thibba mata credit card ekakwath nethuwa mona magulkda me kiyala kalpana kara kara iidi. Elakiriye search danna kiyala awe . Meka thama mageth case eka mn hithanne. Thanks machan .den me magula wisadaganna bank ekata yannama wenawa neda
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650

    ඔව් මචං. බෑන්ක් එකට ගිහිං කෙලින්ම මැනේජර් හම්බවෙන්න. හරියට කතාකරලා ගොඩදාගත්තොත් කීයක්වත් ගෙවන්න වෙන්නේ නෑ. මට කී්‍යක්වත් ගෙවන්න උනේ නෑ. මැනේජර් හරහා Request එක දම්මවන්න Head office එකට.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මගෙත් තියනවලු -1400 ගානකුයි සත 20ක්. කාඩ් එක expire වෙලා අවුරුද්දක් වෙනවා. ඇහුවේ නැත්තන් දන්නෙත් නෑනේ. යන්නොනේ බෑන්ක් මැනේජර් හම්බෙන්න.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Math vishwa eke meka ada dekke credit card kiyana eke thibbe -1800 thibba mata credit card ekakwath nethuwa mona magulkda me kiyala kalpana kara kara iidi. Elakiriye search danna kiyala awe . Meka thama mageth case eka mn hithanne. Thanks machan .den me magula wisadaganna bank ekata yannama wenawa neda

    naha machan vishwa eke card center managerta mail ekak danna..
    man hadagatte ehema.. sathiyakin hari..
    one nan bank manager kenek meet wela eyata letter ekak submit karanna.. sathiyakin withara una ayin karanawa..

    monama hetuwak nisawath gewanna eka.. unta ehema negative balance ganna baha.. eka debit card ekak..
    expire unahama customerge consent nathuwa renew karanna baha..
    card center ekata call kalata nan wadak naha;..ethana inna aya wadiya danne naha..
    best ma de thamai managertama mail karana eka..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ta hukana dail ekakne bankuwe eka

    :yes::yes::angry::angry::angry:
    ඔව් බන් . බැංකු වලට අලුතෙන් ආව පුතාලා. මම ඌට කිව්වා ඔයා පහේ ශිෂ්‍යත්වය ලියන කාලේ විතර මම ඕපන් කරපු කරන්ට් එකවුන්ට් එකක් මේක කියලා.මම මලේ හොඳම එකෙන් හිටියේ. මුන් ලියුම එවල තිබුනේ අහවල් ගාන (රු.10000/=) ගෙවන්න තියෙනව නැත්නම් ගිණුම වහනව කියලා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,245
    113
    Sri Lanka
    කොහොමත් මම මෙච්චර කාලයක් Saving කරේ Sampath. දැන් ඒව ටික මම BOC දාන්න තීරණය කරල තියෙන්නෙ... BOC වල වගේ හොඳ Service එකක් මොකකවත් නෑ...
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    වෙබ් card එක විටරක් use කොරපු සිංහලුන්ට මොකද වෙන්නේ , සම්පත් විශ්ව තියා උන්ගේ bank එකේ account එකකවත් නැ ..contact email එක දාපන්කෝ
     
    Nov 27, 2009
    2,139
    107
    0
    වෙබ් card එක විටරක් use කොරපු සිංහලුන්ට මොකද වෙන්නේ , සම්පත් විශ්ව තියා උන්ගේ bank එකේ account එකකවත් නැ ..contact email එක දාපන්කෝ

    apith ehema thamai kole. account open karala wishwa log una data lassanata pennuwa wisthare, ID ekata oya okkoma link wela thiyenne :angry:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    කොහොමත් මම මෙච්චර කාලයක් Saving කරේ Sampath. දැන් ඒව ටික මම BOC දාන්න තීරණය කරල තියෙන්නෙ... BOC වල වගේ හොඳ Service එකක් මොකකවත් නෑ...

    ela matanam HNB, Peoples hodai, peoples eke nam adunana akkek innawa ekai.