සම්පත් වෙබ් කාඩ් කෙලවීමට පෙර

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Sampath එකේ මචන් SMS Alerts වලට annual fee එක කියද ? මම උන්ගෙන් ඉස්සර debit card එකක් අරන් eBay purchase කරාම කරන්න බැ restrict කරලා ඇහුවම කිව්වා වෙනම webcard එකක් ගන්න කියල වෙනම සල්ලිත් ගෙවල annual fee එකකුත් ගෙවල. ඊට පස්සේ HNB එකට ගියා. උන්ගේත් commercial bank එකේ වගේ hidden charges වැඩියි
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    ඔවු ඔවු කුකුලො... මටත් ඔහොම වුනා... මම සල්ලි ටික ගෙවල දාල කාඩ් එක කෑන්සල් කරා......
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඔවු ඔවු කුකුලො... මටත් ඔහොම වුනා... මම සල්ලි ටික ගෙවල දාල කාඩ් එක කෑන්සල් කරා......

    mokatada gewwe nikan canel karanna epe. mamanam gewanna unoth salli NTB danawa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    mokatada gewwe nikan canel karanna epe. mamanam gewanna unoth salli NTB danawa.

    ගෙවන්න ඕන නෑ. මම නං සතපහක් ගෙව්වෙ නෑ.උංගෙ වැරැද්දට අපි ගෙවන්නේ මොකටද
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ගෙවන්න ඕන නෑ. මම නං සතපහක් ගෙව්වෙ නෑ.උංගෙ වැරැද්දට අපි ගෙවන්නේ මොකටද

    ekane ban, post eka dammama danagaththe ekale card gaththu okkotama meka wela
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    PHP:
    ekane ban, post eka dammama danagaththe ekale card gaththu okkotama meka wela

    මේ වගේ සීන් වලදි උං කියන එකක් පිළිඅරගන, වැඩි විස්තර හොයන්නෙ නැතිව ඉන්න උන්ගෙන් මුන් කොච්චර සල්ලිගන්න ඇත්ද නේද බං
     
    Last edited:
    Nov 27, 2009
    2,139
    107
    0
    PHP:

    මේ වගේ සීන් වලදි උං කියන එකක් පිළිඅරගන, වැඩි විස්තර හොයන්නෙ නැතිව ඉන්න උන්ගෙන් මුන් කොච්චර සල්ලිගන්න ඇත්ද නේද බං

    ow bn ekale internet pay karanna oka witharaine thibune. Computer/internet thibunu okkoma wage gaththa. card kiyaknam issue wela adda :oo: