Sampath එකේ මචන් SMS Alerts වලට annual fee එක කියද ? මම උන්ගෙන් ඉස්සර debit card එකක් අරන් eBay purchase කරාම කරන්න බැ restrict කරලා ඇහුවම කිව්වා වෙනම webcard එකක් ගන්න කියල වෙනම සල්ලිත් ගෙවල annual fee එකකුත් ගෙවල. ඊට පස්සේ HNB එකට ගියා. උන්ගේත් commercial bank එකේ වගේ hidden charges වැඩියි


