සම්පත් වෙබ් කාඩ් 1ක්

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
සම්පත් වෙබ් කාඩ් 1ක්

මචන්ලා මට සම්පත් වෙබ් කාඩ් 1ක් ගන්න ඔන:rofl::rofl::rofl:.විස්තර ටිකක් කියපන්කො ගත්ත එවුන් ඉන්නවනම්:P:P:P.මට එකෞන්ට් 1ක් තියන්නම ඔනද? :no::no::no::no:වෙබ් කාඩ් 1ක් ගන්න.දන්න ටයිප් කරන්න කම්මලි නෑති කොල්ලෙක් මට help 1 k දියන්.:):):):)


හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.
 

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මමත් තම අරන් නෑ.
    මමත් ගන්න ඔනේ.
    ඔය තියන ලින්ක් එල.