සම්පත් වෙබ් කාඩ් HELP...!!!
මචංලා දන්න කෙනෙක් මට කියනවද සම්පත් වෙබ් කාඩ් 1ක Internet Transaction වලදි Credit/Debit card 1ක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්ද කියල..????

බෑ බෑ එහෙම කරන්න බෑ ඩෝ..
ලොල්..
පුළුවන් පුළුවන් මචන්. ඩිරෙක්ට් කරනවට වඩා paypal එකවුන්ට් එකක් හදල කරහන්. 