සම්පත් web card උදව්වක් ඔනී

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සම්පත් web card උදව්වක් ඔනී

    සම්පත් web card එකේ මුදල් ප්‍රමාණය ඔන්ලිනේ බලාගන්න ක්‍රමයක් නැද්ද?
    paypal conect කරාම 1200 කපාගන්නවා නේද?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    සම්පත් විශ්වා එකවුන්ට් එකක් ඇරගන්න. ඒකෙන් බලන්න පුළුවන්.
     

    Crimsons_Mart

    Member
    Jan 14, 2012
    63
    6
    0
    1. Call their Hot line and ask for the Balance. ( 0112 300 604 )
    2. Yes. But that money debited to your paypal account so no problem.

     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    hnb card akak ganin machn,, sampath ake un horu,, anika 6 month gane ganak kapanawa,, HNB ahema nehe!!