සම්පන්දන්

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සම්පන්දනුත් හරි නේද එහෙනම්.. බ්‍රෙකින් නිව්ස් වලට ගියා කියලා අරන්චියක් ආවා එයත් මහින්දට කියලා විපක්ශ නායක කම දෙනවනම් :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශප්‍රේමී ජාතිහිතයිශී සම්බන්ධන් ට ජයවේවා!!!
    සුපිරිසිදු දේශපාලනඥ රවී කරුණානායකට ජයවේවා!!! (ඉදිරියේදී)
    කුරා කුහුඹුවකුට වරදක් නොකළ බදුර්දීන් ට ජයවේවා!!! (ඉදිරියේදී)

    :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar564005_1.gif
    avatar554983_14.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    JVP karayo UNP unta wada marenna hadana ekane hutto wade.me thread eka dammeth JVP anathayek.:lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සම්පන්දනුත් හරි නේද එහෙනම්.. බ්‍රෙකින් නිව්ස් වලට ගියා කියලා අරන්චියක් ආවා එයත් මහින්දට කියලා විපක්ශ නායක කම දෙනවනම් :baffled:

    :rofl::rofl::rofl:
    Sambandan wipaksha nayaka unoth panna panna pupe ariwi uta