සම්ප්‍රයුක්ත බලය

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    සම්ප්‍රයුක්ත බලය

    මේක හොයන හැටි කියල දීපල්ලා....
    දැන් මතක නෑ

    1r2b9h.jpg

    • Like
    Reactions: Profile_01

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් හරියටම මතක නැහැ..මතක විදියට කියන්නම්..

    SR, RT, TS ගත්තොත් එතන සම්ප්‍රයුක්තය 0 යි (ආපහු හිටපු තැනටම එනවනේ)

    ඊට පස්සේ ඕනේ නම් TP, PQ, QR කෙලින්ම ගත්තොත් එතන සම්ප්‍රයුක්තය TR නේ... (මේකත් ඉතින් TP සහ PQ වල සම්ප්‍රයුක්තය ගත්තම එනවා TQ කියලා..රූපෙන් ගන්න පුළුවන්..නැත්තන් TP + PQ = TQ විදියට ගන්න පුළුවන්..පස්සේ TQ සහ QR ගේ සම්ප්‍රයුක්තය වෙන්නේ TR )

    :)

    එහෙමත් නැත්තන් T ගේ ඉඳන් ඊතල දිගේ ඉස්සරහටම ගියොත් නවතින්නේ R වලින්..එතකොට සම්ප්‍රයුක්තය TR
     
    • Like
    Reactions: nrjayasinghe

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    mathaka naha ban. mathaka thiyena kenek oya wage ganakadi mulinma hadanna patan ganna widiyai theories tikai dapanko. kochchara kalpana karath oluwata enne naha ban
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    ->
    TP + PQ + QR = TR

    ->
    TS + SR = TR

    Ekatuwa 2TR dakunata

    TR ekak wamata tiyenawa. Etakota..

    2TR dakunata + TR wamata = Dakunata TR :baffled:

    මටත් හරියටම මතක නැහැ..මතක විදියට කියන්නම්..

    SR, RT, TS ගත්තොත් එතන සම්ප්‍රයුක්තය 0 යි (ආපහු හිටපු තැනටම එනවනේ)

    ඊට පස්සේ ඕනේ නම් TP, PQ, QR කෙලින්ම ගත්තොත් එතන සම්ප්‍රයුක්තය TR නේ... (මේකත් ඉතින් TP සහ PQ වල සම්ප්‍රයුක්තය ගත්තම එනවා TQ කියලා..රූපෙන් ගන්න පුළුවන්..නැත්තන් TP + PQ = TQ විදියට ගන්න පුළුවන්..පස්සේ TQ සහ QR ගේ සම්ප්‍රයුක්තය වෙන්නේ TR )

    :)

    එහෙමත් නැත්තන් T ගේ ඉඳන් ඊතල දිගේ ඉස්සරහටම ගියොත් නවතින්නේ R වලින්..එතකොට සම්ප්‍රයුක්තය TR

    Consider TPQ then TSR then TQR

    PQ+QR+SR+TS+TP+RT

    (PQ+QR)+(RT+TS)+SR+TP
    PR+RS+SR+TP
    (PS+SR)+TP
    TP+PR
    TR

    තෑන්ක්ස් මචංස්ලා... ගොඩක් දේවල් ඉගෙනගත්තා
     
    • Like
    Reactions: pradeeplk1025