සම්බා හාල් කන්න ඵපා!

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ ජෙප්පෝ තමා සම්බා හොදයි කියන්නේ මිනිස්සු ලෙඩ කරන්න.
    සම්බා හොද නැ නේ, වෙලාවට කිව්වේ
    ගෙදරදීම සහල් නිර්මාණය කරගන්න විදිහක් කිවනම් තව වටිනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේක මොන අරමුණකින් දෑම්මද කියන්න දන්නේ නෑ. ඒ වුනාට තියෙන කරුණු ටික සම්පූර්ණ ඈත්ත..

    එලවලු මාලු පලතුරු ඈට වර්ග කාලා පුලුවන් තරම් අඩුවෙන් තමා බත් කන්න තියෙන්නේ. පානුත් එහෙමයි පුලුවන් තරම් අඩුවෙන් කන්න..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එරොසන් මචන්, ඇත්තටම අපි උකුස්සා යවල හාල් අල්ලල හිස් ලොරි ටිකකුයි දහය්යා පුරෝපු බෑග් ටොන් පිටින් අපේ හිතවත් ටීවි වලින් පෙන්නල පස්සෙ සම්බා හන්ගල මේ කරන්නෙ මේ රට දියුනු කරල ඇමරිකාව එන්ගලන්තෙ බ්‍රරසීලෙ වගේ කරන්න කියල මේකෙ එවුන්ට තෙරේන්නෙ නෑ

    මේකෙ එවුන් හිතන්නෙ තුන් වේල සම්බ කෙලල ලෙඩ්ඩු වෙන්න.මේ සම්බ හන්ගල කරන්නෙ උන්ට යහපතක් කියල උන්ට තේරුමක් නැති හැටි නේද බන්

    බලපන් සම්බා හැන්ගුවට පස්සෙ අපි එකවේලක් වත් බත් කෑවෙ නෑ. උදේට යහමින් ලුනු ටිකක් ගම්මිරිස් ඇට දෙකතුනක් දාල පුන්නක්කු රෙසිපි එකක් හැදුව. දවල්ට ලා පොල් කොල කිතුල් කොල ක්‍රෝටන් කොල දාල කෝසස් එකක් හදල කෑව. අද රෑට පරන පාන්, කුම්බලා මාලු,කැරට් බීට් මාජරින් එගෙම දාල කෝසස් හැදුවකන්න. කට්ටියම ඩෙසට් එකක ගන්නෙ පුන්නක්කු වටලප්පන් ලා තනකොට මික්ස්චර් එකක් එක්ක.
    පොහොට්ටු නොවෙන එවුන් වගෙ අපි සම්බා සම්බා කියල බත් ඉල්ලන්නෑ වැටෙන දෙයක් කනවා ඒකනෙ අපි මෙච්චර චන්දෙ දුන්නෙ..අපි බත් කනවනම් එහෙම කරන්න ඕන නෑනෙ බන් නේ

    එතින් දැන් බත් නොකා ක්‍රෝටන් කොලයි කෝසසුයි කන්නෙ අපි බටහිර රටවල වගේ නොදැනීම දියුනුවෙලා නෙවේද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අන්න හාල් ජීවන චක්රෙ ඊලග ස්ටෙප් එක අරන්.. කැසට් වගේ මිලපාලන ගැසට් ආයෙත් රිවස්ලු.. හෙට ඉදන් කඩකාරයොන්ට මෝල්කාරයොන්ට හිතෙන ගානට වැඩි කරල දෙන්න පුලුවන්.. ආයෙත් පේල්
     
    • Haha
    • Like
    Reactions: errors and TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මේක මොන අරමුණකින් දෑම්මද කියන්න දන්නේ නෑ. ඒ වුනාට තියෙන කරුණු ටික සම්පූර්ණ ඈත්ත..

    එලවලු මාලු පලතුරු ඈට වර්ග කාලා පුලුවන් තරම් අඩුවෙන් තමා බත් කන්න තියෙන්නේ. පානුත් එහෙමයි පුලුවන් තරම් අඩුවෙන් කන්න..

    Are you kidding me bro? 😁😁

    එලවලු මාලු පලතුරු ඈට වර්ග ගන්න ඊට වඩා අමාරුයිනේ. 🤦
     
    • Like
    Reactions: NRTG and malakadss

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කාලීන ත්‍රෙඩ්

    අරක්කු හොදයි කියලත් එකකි ඇරපන්. නැත්තන් බාර් ඇරියේ ඇයි කියලා ප්‍රශ්ණයක්

    කොහෙවත් සම්බා නෑ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    243014002_389672412617707_6334274777867354559_n.jpg
     
    • Love
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ හදිසියෙ රිවස්කලා නෙවෙ බන් ඔය හාල් නාඩගම pre-Planed එකක් ඕක සාමාන්යයි

    දැන් මෝල්කාරයො එක්ක සෙට්වෙලා කුට්ටිය කපාගනී ආයෙ උකුස්සා යවල මේකම ඊලග 2022අප්‍රේල් වල මේ මගෙඩි නාටකේම පෙන්නනවා. නාඩගමේ අවසානෙ මෝල්කාරයො ආස වැඩිමිලට දෙන්න කියල හැමදාම තිරනේ වෙනෝ.. ඔය ඔක්කොම යාලුවෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Are you kidding me bro? 😁😁

    එලවලු මාලු පලතුරු ඈට වර්ග ගන්න ඊට වඩා අමාරුයිනේ. 🤦
    මිළ ගෑන නෙමේ මම කියන්නේ සෞඛ්‍ය ගෑන.. අහන අහන හෑම එකාම මේ දවස් වල ගෙදර හින්දා අසාමාන්‍ය විදිහට බර වෑඩි වෙලා.. මේ වසන්ගතය ඉවර වෙනකොට අපේ එවුන් මෑරෙන්න ගන්නේ බෝ නොවෙන රෝග වලින්.. ඒ හින්දා පුලුවන් තරම් කන ප්‍රමාණේ අඩු කරලා බත් පාන් වලින් ඈත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: shenat