සම්බා

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඔයාලට කන්න සම්බා තියෙනවද?

    කාලෙකින් සම්බා කෑවේ නැහැ. කොළඹ රටේ සම්බා නැහැ .
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම නන් කන්නෙ කැකුලු/ දෙසීය හාල්.
    කීරි සම්බ නන් තිබ්බ. කිලෝ 5 600යි ෆුඩ් සිටි වල
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    සම්බා අගුනයි කියලා බාස්මති ඕඩර් කරලා තියෙන්නේ..
    පුරුදු වෙයන් බාස්මතී කන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඉස්සරහට නාඩු තමයි කන්ඩ වෙන්නෙ මේ කන්නෙ වපුරන්නෙ ගොඩක් නාඩු..
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කොහොමත් ඉස්සරහට නාඩු තමයි කන්ඩ වෙන්නෙ මේ කන්නෙ වපුරන්නෙ ගොඩක් නාඩු..
    අපරාදෙ. සැමනුයි පොලුයි වැපිරුවනං වැඩි ගානට කීල්ස් එකට දාන්ඩ තිබ්බා..
     
    • Haha
    Reactions: Suitcase

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව් බන් හොද සම්බා ටිකක් කන්න මාර ගේමක් දෙන්න ඔනා මෙහෙ .ලූස් තියෙන සමහර ඒවා පට්ට ගදයි සමහර වෙලාවට . ලොක් ඩවුන් එකට කලින් දවසේ පොඩි ග්‍රොසරියක සම්බ මිටි 11 තිබිලා ,දුටු තැන දාගත්තා ..


    IMG-20201025-WA0000.jpg
    😁
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,188
    379
    83
    ra
    ඔයාලට කන්න සම්බා තියෙනවද?

    කාලෙකින් සම්බා කෑවේ නැහැ. කොළඹ රටේ සම්බා නැහැ .
    rathu kekulu kapiya.. ketayan noda..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,849
    113
    මම නන් කන්නෙ කැකුලු/ දෙසීය හාල්.
    කීරි සම්බ නන් තිබ්බ. කිලෝ 5 600යි ෆුඩ් සිටි වල
    Kakulu hale bathai, pol sambolei, keerameen karawalai, udeta nam maru. Kiri hodith ona. Habai dawal, rata aul wage.