සම්මතයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අතුරු සම්මත ගිණුම සම්මතයි


    2019 වසරේ පළමු මාස 04 වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ රුපියල් බිලියන 1,765ක අතුරු සම්මත ගිණුම වැඩි ජන්ද 96 කින් සම්මත විය.

    අතුරු සම්මත ගිණුමට පක්ෂව ජන්ද 102ක් ලැබූනු අතර විපක්ෂව ජන්ද 6ක් ලැබිණි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් විපක්ෂව ජන්දය ප්‍රකාශ කෙරිණි.

     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කුහක ජෙප්පෝ පුකේ ඉදන් කුහකකම බේරෙනවා..ඕකුන්ට අපිව ඕන මරා රජ වෙන්න යනකොට විතරයි..

    48384821_2324405004458433_576960171100602368_n__1545393886_14.0.153.21.jpg
     
    Last edited:

    Kasu98

    Member
    Nov 24, 2018
    23
    3
    0
    වෙලාවකට හිතෙනවා බන් ජවිපෙ ට පිස්සු කියලා. හිටපු ගමන් පක්ෂයි, හිටපු ගමන් විරුද්ධයි. මුන් ජනතා විරුද්ධ පෙරමුණ වෙලා වත් ද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වෙලාවකට හිතෙනවා බන් ජවිපෙ ට පිස්සු කියලා. හිටපු ගමන් පක්ෂයි, හිටපු ගමන් විරුද්ධයි. මුන් ජනතා විරුද්ධ පෙරමුණ වෙලා වත් ද?

    මානසික ලෙඩ්ඩු බන්..:yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    JVP hukanno tika okkoma ratin elawanna ona. men hena boruwak ne danne ponnayo

    :yes:ඕකුන් කැමති මේ රට එක තැන පල් වෙනවට..එතකොටනේ උන්ට උන්ගේ වැඩ කරගන්න පුළුවන්.නැත්නම් මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවනේ බලේ ගන්න..