2019 Budget ඵක_සම්මතයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය තෙවන වර කියවීම වැඩි ජන්ද 45 කින් සම්මත සම්මත විය. මෙහිදී අයවැයට පක්ෂව ජන්ද 119ක් හා විපක්ෂව ජන්ද 74ක් ලැබිණි.

    ජන්ද විමසීම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පැවැත්වූ අතර ඇතැම් මන්ත්‍රිවරුන් ගේ ජන්දය සාමාන්‍ය පරිදි විමසා බැලීමට කතානායකවරයාට සිදුවිය.

    මෙහිදී පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනු ලැබුවා. මේ අනුව මන්ත්‍රිවරුන් 31 දෙනෙක් අද දිනයේදී අයවැය තෙවන වර කියවීමේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය ප්‍රකාශ කර නැත
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මේ අනුව මන්ත්‍රිවරුන් 31 දෙනෙක් අද දිනයේදී අයවැය තෙවන වර කියවීමේ ජන්දය විමසන අවස්ථාවේදී ජන්දය ප්‍රකාශ කර නැත.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol::lol::lol::lol::lol::lol:උඹ හිතන් හිටියේ මහින්ද මාම අයවැය පරාද කරයි කියලද? නඩු තියනවා එන්න. Money laundering to Namal:lol:
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :lol::lol::lol::lol::lol::lol:උඹ හිතන් හිටියේ මහින්ද මාම අයවැය පරාද කරයි කියලද? නඩු තියනවා එන්න. Money laundering to Namal:lol:

    ඵහෙනම් පරාද වෙනව කියල දන්න නිසා තමා ජෙප්පො විරුද්ධ වෙන්න අැත්තේ..ජෙප්පොත් මේ අාණ්ඩුවට සපෝර්ට් නේ..:lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඵහෙනම් පරාද වෙනව කියල දන්න නිසා තමා ජෙප්පො විරුද්ධ වෙන්න අැත්තේ..ජෙප්පොත් මේ අාණ්ඩුවට සපෝර්ට් නේ..:lol:

    ජේප්පො ද රතු සමනලයෝය, අනවශ්ය ලෙස විහිලු කිරිමේන් වකින්න.
    :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ඵහෙනම් පරාද වෙනව කියල දන්න නිසා තමා ජෙප්පො විරුද්ධ වෙන්න අැත්තේ..ජෙප්පොත් මේ අාණ්ඩුවට සපෝර්ට් නේ..:lol:

    ජේප්පො ද රතු සමනලයෝය, අනවශ්ය ලෙස විහිලු කිරිමේන් වකින්න.
    :lol::lol:

    :lol:ජෙප්ප ළිදේ..අාව මෙතන දුවගෙන බොර දියේ මාළු බාන්න..අනුරයා වගේමයි උගෙ වහල්ලුත්..:lol:

    දිසානායක හාමු සැතපිලා....

    රටේ මිනිස්සුන්ට ලයිට් නෑ. වතුර නෑ. ගොවියන්ගෙ වගා පාලු වෙලා. ශිෂ්‍යයො උද්ගෝෂනයේ. පුල්මුඩේ ඉල්මනයිට් එක විකුනනවා....

    රටේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි.....

    ඉස්සර පොඩි දේටත් අමුඩත් අැඳන් කොළඹ වටකරපු JVP හාදයා හාන්සි පුටුවකට වෙලා ගිමන් අරිනවා.
    :lol:

    FB_IMG_1554473025179.jpg
     
    Last edited: