සම්මාන ගොඩක් අරන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මේකිට මෙච්චර සම්මාන හම්බවෙන්න හේතුව මොකක්ද කලුවෝ??
     
    • Haha
    Reactions: Bitter Truth

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මේකිට මෙච්චර සම්මාන හම්බවෙන්න හේතුව මොකක්ද කලුවෝ??

    එ ගැන අහන්න ඔන පොරක් ඉන්නවා.
    ඒවා ඔණා නැ ඉතිම්
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    යොහානි පාර්ට් 2 තමයි මේක. මටනම් යොහානිගේ කටහඩ ලස්සන නෑ.. ඒ වුනාට මුලු ලොකේම පිලිගන්නවා.. ඒවගේ තමයි මෙයාත් .. ඔහොම හිටියට මෙයා හෙන කැතයි.කලුයි. සිරසේ කුමරිය උනේ කොහොමද කියලා අදටත් මට හිතාගන්න බෑ.. ඊට වඩා කොච්චර ලස්සන කෙල්ලො ඉන්නවද ? අනික මේ නිළියගේ පොඩි සැර පරුෂ ගතියකුත් තියනවා. මට ඒක පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ.. උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ ඇයි මෙච්චර සම්මාන හම්බෙන්නේ කියලා .. මොකක් හරි පූරුවේ කරපු පිනක් වෙන්ටැ.. :oo:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔයා කොහොමද මේක දන්නේ 🙄
    කතා විලාසෙන් තෙරෙනවා බන්.. :yes: නලුවෙකුත් දිවි නහගත්තනේ මෙයා හින්දා .. ඒත් ඔය යස අපූරුවට ඉන්නේ මේ උත්තමාවිය..:rolleyes:

    dasunn.png
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට පෙන්නන්න බැරි පේජ්කාරයොන්ගෙයි,cringe fan base එකෙයි වරුණාව🤨දක්ශ ඇති,හැබැයි ලංකාවේ ගොඩාක් දක්ශ නිළිය කියලා කට්ටිය කියන එක නං cringe:oo:
    මීට වඩා දක්ශ අය ඉන්නවා,උං කැමති නැහැ famous වෙන්න.තෝරලා වැඩ කරන්නේ.සෞන්දර්ය කලා එකේ lecturers ලා වෙන කිහිපදෙනෙක් ඉන්නවා හොඳට act කරන...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    දැන් ලංකාවෙ රඟපාන්න පුලුවන්, සිංදු කියන්න පුලුවන් උන් නෑ.. ඒකයි හේතුව.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ලංකාවේ නම් සම්මාන ගන්න ටැලන්ට් ඵකම ඕන නෑ..සල්ලි තිබ්බත් පුළුවන්.මට තේරුණ විදිහට ශලනි සම්මාන වලට පට්ටම පෙරේතයි.තමන්ට ගැලපෙන නොගැලපෙන චරිත ඔක්කොම බදන් රඟපානවා.අළුත් කෙනෙක්ට තැනක් දෙන්න කැමැතිත් නෑ.අවුරුදු 30ත් පැනපු මේකි අර ටෙලිනාට්‍යක ඉස්කෝලේ යන කෙල්ලෙක්‍ විදිහට රඟපාපු චරිතේ නම් දැක්කහමත් හිනා යනවා..ඒ වගේ චරිත දෙන උන්ට පිස්සුද ගන්න මේකිට පිස්සුද කියල දන්නෙ උන්‍ම තමා.ඵහෙම බලනකොට ඉතිං මේකි සම්මාන ගන්න ඵකේ පුදුමෙකුත් නෑ..අැයි ඉතිං ටෙලිනාට්‍යය 10ක් ගත්තොත් 8කම ඉන්නෙ මේකිනේ..😅

    GFdARQZ.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Kumbhakarna22