මේකිට මෙච්චර සම්මාන හම්බවෙන්න හේතුව මොකක්ද කලුවෝ??

කතා විලාසෙන් තෙරෙනවා බන්..ඔයා කොහොමද මේක දන්නේ![]()
නලුවෙකුත් දිවි නහගත්තනේ මෙයා හින්දා .. ඒත් ඔය යස අපූරුවට ඉන්නේ මේ උත්තමාවිය..

හා හා.. මොනාද ඔය ලීක් කරන්න හදන්නේ ?ඕක මොකක්ද අන්න දෙරණ ටයි ITN එකටයිත් සම්මාන හම්බෙලා🫡
![]()
