සම්මා ඩ්‍රයිවින්ග්..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    හාමුදුරුවො කෙනෙක්ට විනයක් තියෙන්න ඕන බං. එහෙම නැතුව තැන තැන කුණුහර්ප කිය කිය ඇවිදින එක නෙමෙයි. මටත් මේකෙ වාහනයක් පදින එක නෙමෙයි ප්‍රශ්නෙ ඔය කියන දේවල්.
    ඉතින් බන් ගිහියොන්ට විණයක් නැති උනාම නිකං ඔලුව පාත් කරන් ඉන්න ඕනේද . ගිහියෝ දැනගන්න ඕනේ පුජකයන්ට ගරු කරන්න දැන් උබ යනකොට ඕම මල්සරා කෙනෙක් බැන්නොත් අනේ පිංවත හිත නිමාගන්න කියනවද අනේ..අම්... හුකා. නැතිව පලපලයන්කෝ නොකියා. එකම තමා හාමුදුරුවෝ කරේ පොරත් මනුස්සයෙක් .
     
    • Haha
    Reactions: BadBlueGenius

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Janaka Tharanga
    පින් කරන්න ඕනි නම් දුප්පත් අහිංසක මිනිස්සු පාරවල් ගානේ ඉන්නවා එ අයට උදවු කරන්න..
    සිවුරු දාගෙන ඉන්න හොර හැත්තට ගිල්ලනවට වඩා ඒක පින්..
    බොරුවට නැ කියන්න එපා හැම ගමකම දැන් පන්සල් හාමුදුරුවෝ බුදුන් වහmන්සේ
    දේශනා කරපු දහම නෙවෙයි දේශනා කරන්නේ එක update කරලා තියෙන්නේ..
    බෝධි පූජා.. දාන ගෙවල්.. මඟුල් වගේ
    කලින් දවසෙ ලිස්ට් එක දෙන්නෙ.. :lol:
    සහතික ඇත්ත. අපෙ ගමේ එකෙක් අවුරුද්දෙ දානෙ දෙද්දි 5000කුත් වෙනම දෙන්න පුරුදු වෙලා. මේ ලගදි වෙන කොහෙදෝ දානයක් තියෙන හන්දා දානෙ එපා කියල.හැබයි අර 5000 වෙනම ඉල්ලගෙන හාමුදුරුවෝ 🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඉතින් බන් ගිහියොන්ට විණයක් නැති උනාම නිකං ඔලුව පාත් කරන් ඉන්න ඕනේද . ගිහියෝ දැනගන්න ඕනේ පුජකයන්ට ගරු කරන්න දැන් උබ යනකොට ඕම මල්සරා කෙනෙක් බැන්නොත් අනේ පිංවත හිත නිමාගන්න කියනවද අනේ..අම්... හුකා. නැතිව පලපලයන්කෝ නොකියා. එකම තමා හාමුදුරුවෝ කරේ පොරත් මනුස්සයෙක් .
    එහෙනම් ඌ සිවුරක් දාගන්න ඕන නෑ නේ බං. මනුස්සයෙක් වගේ වාහනයක් පැදගෙන, කුණුහර්පයක් කියාගෙන ඉන්න බැරිය. සිවුරක් දාගන්නෙ තැම්පත් වෙන්න, එයාට ආරක්ෂා කරන්න වෙනම සීලයක්, විනයක් තියෙනව. නැතුව තැන තැන කුණුහර්ප කියන්නයි, දේශපාලනය කරන්නයි, බඩු ගහන්නයි, කුඩු ගහන්නයි නෙමෙයි සිවුර දාගන්නෙ. ඔය ඝනයොන්ට කියල තියෙන්නෙ අල්පේච ජීවිතයක් ගත කරන්න කියල නේ. කෙලෙස් පස්සෙ දුවන්න එපා කියල. ඒත් මුං මොනවද කරන්නෙ. කෝටි ගණං වල වාහන හොයන්නෙ. දේශපාලුවො පස්සෙ යන්නෙත් ඒකට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    එහෙනම් ඌ සිවුරක් දාගන්න ඕන නෑ නේ බං. මනුස්සයෙක් වගේ වාහනයක් පැදගෙන, කුණුහර්පයක් කියාගෙන ඉන්න බැරිය. සිවුරක් දාගන්නෙ තැම්පත් වෙන්න, එයාට ආරක්ෂා කරන්න වෙනම සීලයක්, විනයක් තියෙනව. නැතුව තැන තැන කුණුහර්ප කියන්නයි, දේශපාලනය කරන්නයි, බඩු ගහන්නයි, කුඩු ගහන්නයි නෙමෙයි සිවුර දාගන්නෙ. ඔය ඝනයොන්ට කියල තියෙන්නෙ අල්පේච ජීවිතයක් ගත කරන්න කියල නේ. කෙලෙස් පස්සෙ දුවන්න එපා කියල. ඒත් මුං මොනවද කරන්නෙ. කෝටි ගණං වල වාහන හොයන්නෙ. දේශපාලුවො පස්සෙ යන්නෙත් ඒකට
    මේකනේ හාමුදුරුවො කුනුහරප කියන් පාරේ ගියේ නෑ පාඩුවේ එලවන් ගියා. අඩු කුලේ උන් වමෙන් ඕවටෙක් කරගෙන (වැරදි) කොචොක් කර කර යනකොට උබ කියන්නේ මෛත්‍රිය දේශනා කරන්නද ? ඕම ගිහින් එකෙක් හැප්පිලා මලා හොදින් හෝ නරකින් පනිවිඩය දෙන්න ඕනේ.

    දැන් ඔය වාහනේ කාගෙද කින්ද මන්දා පන්සලේ වාහනේද කවුද දන්නේ අනික වැරැද්ද මොකද්ද වාහනයක් තිබ්බම . ලෝකේ හැටියට ආගම වෙනස් වෙන්න ඕනෙ . පුජක ස්ථානත් ලාභ ලබන් නැති ආයතන උනාට දායකයෝ දෙන එවගෙන් ස්ථානයට අවශ්‍ය හරි පුජකට හරි අවශ්‍ය දෙයක් ගත්තම ඇතිවෙන කෙලෙස මොකද්ද .
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේකනේ හාමුදුරුවො කුනුහරප කියන් පාරේ ගියේ නෑ පාඩුවේ එලවන් ගියා. අඩු කුලේ උන් වමෙන් ඕවටෙක් කරගෙන (වැරදි) කොචොක් කර කර යනකොට උබ කියන්නේ මෛත්‍රිය දේශනා කරන්නද ? ඕම ගිහින් එකෙක් හැප්පිලා මලා හොදින් හෝ නරකින් පනිවිඩය දෙන්න ඕනේ.

    දැන් ඔය වාහනේ කාගෙද කින්ද මන්දා පන්සලේ වාහනේද කවුද දන්නේ අනික වැරැද්ද මොකද්ද වාහනයක් තිබ්බම . ලෝකේ හැටියට ආගම වෙනස් වෙන්න ඕනෙ . පුජක ස්ථානත් ලාභ ලබන් නැති ආයතන උනාට දායකයෝ දෙන එවගෙන් ස්ථානයට අවශ්‍ය හරි පුජකට හරි අවශ්‍ය දෙයක් ගත්තම ඇතිවෙන කෙලෙස මොකද්ද .
    මෙන්න මේ යට තියෙන එක තමයි කියන්න තියෙන්නෙ බං. උන්ට අතහැරීම පුරුදු කරල තියෙද්දි උං දුවන්නෙ ලක්සරි ජීවිත පස්සෙ.
    අනිත් එක ඔය සිද්දිය ගත්තොත් කුණුහර්ප නොකිය බනින්න ක්‍රමයක් තිබ්බෙම නැද්ද බං? මම ගිහියෙක් වෙලත් කවදාවත් ඔහොම පොදු ස්ථාන වල කුණුහර්පෙන් බැනගෙන නෑ ජීවිතේ මේ වෙනකල්, විශේෂයෙන්ම මෙහෙම මහපාරෙ ප්‍රශ්න වලදි පවා එහෙම කුණුහර්ප කියාගෙන නෑ. ඒ මට චරිතයක් තියෙන නිසා නැතුව පොන්නකම නෙමෙයි. මේ ඝනයොන්ට චරිතයක් වගේම ආරක්ෂා කරන්න සීලයකුත් තියෙනව. ඒ ඔක්කොම මුං කඩනව නේ.
    ඇත්තටම හොඳ ස්වාමීන්වහන්සේල ඉන්නව බං පන්සල් වල. එයාල එහෙම ප්‍රසිද්ධ වෙන්නෙ නෑ. තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් ඉටුකරගෙන අල්පේච ජීවිත ගතකරන හොඳ හාමුදුවරු ඉන්නව. අපිට හම්බවෙන්නෙ අඩුවෙන්.

    මේකට ප්‍රධානම හේතුව ඊයෙ මම ත්‍රෙඩ් එකක පෝස්ට් කරා. පොඩි ළමයි අඩු වයසින් මහණ කරල දෙනව. ඒ නිසා තමයි මෙහෙම ශාසනයට කෙල වෙලා තියෙන්නෙ.
    දැන් ගිහියෝ අතැරිම පුරුදු වෙද්දි සගයො අල්ලගන්න පුරුදු වෙනවා.
    ඔන්න මම දාපු කමෙන්ට් එක. මේක මෙහෙම සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බං.
    ඔව් මේක තමයි ඇත්ත. පොඩි ළමයි නොතේරෙන කාලෙ මහණ කරන එකත් ලමා අපචාර තමයි. එයාලට තනියම තීරණ ගන්න පුලුවන් වයසක් නෙමෙයි ඒක. නීතියෙන් තහනම් වෙන්න ඕන දෙයක්.

    මේකෙන් දෙපැත්තටම හොඳ නෑ. පුද්ගලිකව ඒ ළමයටත් හොඳ නෑ සමස්තයක් විදියට ශාසනෙත් විනාස වෙනව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Lil-Square-Alawwa.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නෑ මම ඒකේ වැරද්දක් දකින්නේ නෑ. සිව්ර දරල වාහනයක් පදවන එක වැරැද්දක් නෙමෙයි. එච්චර පටු විදිහට හිතන්න ඕන නෑ. 🤔
    යකෝ , ධර්මය දන්නේ නැහ්නං ඉගෙනගනිං. අඩුගානේ කරනීය මෙත්ත සූත්තරේ "අප්ප කිච්චෝච" කියන්නේ මොකක්ද කියලවත් ඉගෙනගනිං. උඹලා වගේ ධර්මය හරියට දන්නේ නැති උන් තමයි අර සමන්ත බඩ්ඩ වගේ කාලකන්නි පිස්සෝ කරතියාගෙන ධර්ම භක්ෂණයට දායක වෙන්නෙ. :angry: