වර්තමාන කර්මය ඔබදන්නා හිතේ තමා තියෙන්නේ, අතීත කර්මය ඔබ නොදන්නා හිතේ තියෙන්නේ."තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ" e kiyanne karmaya hitheda thiyenne
වර්තමාන කර්මය ඔබදන්නා හිතේ තමා තියෙන්නේ, අතීත කර්මය ඔබ නොදන්නා හිතේ තියෙන්නේ."තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ" e kiyanne karmaya hitheda thiyenne
එතකොට බන් ඔය accident එහෙම වෙලා ලගදි මැරුනා නේද කපල් එහෙම ඇයි එහෙම වෙන්නේ ඒ කර්මය නිසාදවර්තමාන කර්මය ඔබදන්නා හිතේ තමා තියෙන්නේ, අතීත කර්මය ඔබ නොදන්නා හිතේ තියෙන්නේ.
Hora baudhdhayonta thataya kiwwuwata pawak wenne na. Unta wadiya silwath gihiyo apindakala thiyenawa. Anith eka mulu sangayata kawuda banne. Wiharamaha devi park eke inne hora buafhdhyaoහාමුදුරුවන්ට "තට්ටයෝ" කියලා අපහාස කරන එකේ ආදීනව ගැන පොඩ්ඩක් හිතන්න.
තට්ටය කියන්නේ විහිළුවක් නෙමේ. මුඩු කරපු හිස කියන්නේ ගිහි ජීවිතේ අතහැරපු ලකුණයි. ඒකට හිනා වෙන කෙනා හිනා වෙන්නේ මනුස්සයෙකුට නෙමේ, නෙක්ඛම්මයට, අත්හැරීමටයි.
දෙවනුව, මේක දෝසයෙන් කරන කටයුත්තක්. රළු වචනය (ඵරුස වාචා) කියන්නේ අකුසල වචී කර්මයක්. ඒකේ විපාකය තමන්ටමයි එන්නේ. කෙනෙකුට අපහාස කරලා ඒ කෙනාගේ කර්මය වෙනස් වෙන්නේ නැහැ, තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ.
තෙවනුව, ආර්යයන්ට අපහාස කිරීම මාර්ගඵලයට බාධාවක් කියලා ධර්මයේ කියනවා. ඒ නිසා කෙනෙක්ගේ හැසිරීම වැරදි නම්, ඒ හැසිරීම ගැන කරුණු එක්ක කතා කරන්න. මුළු සංඝයාටම "තට්ටයෝ" කියලා ගහන එකෙන් වෙන්නේ තමන්ගේම හිත අවුල් කරගන්න එකයි, තමන්ගේම මාර්ගය වහගන්න එකයි.
ඔව්, ඇක්සිඩන්ට් වෙන්නේ පංච උපාදානස්කන්දයේ ගැටළු නිසා, උපාදාන කරනකොට පැත්තකට බර උනොත් යතා ලෝකය පෙන්නේ නෑ.හරියටම උපාදානය ක්රියාත්මක වෙන්න නම් දිවය චක්කු /දිවය ශ්රොත තියෙන්න ඕන. මමත් මුලදී මෙව නොකළ හැකි දේ කියල හිතුව.එතකොට බන් ඔය accident එහෙම වෙලා ලගදි මැරුනා නේද කපල් එහෙම ඇයි එහෙම වෙන්නේ ඒ කර්මය නිසාද
කොසුයි නූඩ්ල්ස් වගේ .. මේ බොටා පිස්සු කෙලිනවාඔව්, ඇක්සිඩන්ට් වෙන්නේ පංච උපාදානස්කන්දයේ ගැටළු නිසා, උපාදාන කරනකොට පැත්තකට බර උනොත් යතා ලෝකය පෙන්නේ නෑ.හරියටම උපාදානය ක්රියාත්මක වෙන්න නම් දිවය චක්කු /දිවය ශ්රොත තියෙන්න ඕන. මමත් මුලදී මෙව නොකළ හැකි දේ කියල හිතුව.
මම අලුත් ආගමක් හදනව . .. උබට පුලුවන් මගේ ආගමට බැදිලා මට ආවතේව ක්රගෙන ඉන්න කැමති නම් .උබට ආගමක් තියෙන එකෙක් ද බන්
අරමුණමම අලුත් ආගමක් හදනව . .. උබට පුලුවන් මගේ ආගමට බැදිලා මට ආවතේව ක්රගෙන ඉන්න කැමති නම් .![]()
මම අලුත් ආගමක් හදනව . .. උබට පුලුවන් මගේ ආගමට බැදිලා මට ආවතේව ක්රගෙන ඉන්න කැමති නම් .![]()
පුලුවන් නම් උබේ හිතේ තියෙන දේ කියපන්,,, අනිත් දේවල් විවේචනය කරන වෙලාවේ ,,ඒක විස්වයේ පරම සත්යද කවුද දන්නේ..සියලු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස ..![]()
ඔව් නේදබුදුහාමුදුරුවෝ දිගටම හිටියනම් social media සම්බන්දයෙන් අලුත් විනය නීති දානවා .
Mulu loke ma issarahata yaddi ai ban umba kiyanne awrudu 2500 widhata jeewath wenna kiyala.. aluth danumen update wena eka kochhcara honda deyak da.. loku pansalaka media wage deyak meyata karanna puluwan issarahata..ethakota pitin ganna ona na ne..
Jeppnta siyuru arala amathi kan ganna puluwan nam. Ai mey ayata bari mewa
මට තෙරෙන්නෙ නැ විහාරමහාදෙවි පාක් එකෙ එවුන්ව ඇයි හිරෙ දාන්නෙ නැත්තෙ කියලා අදිකරනෙට අපහස කරා කියලා. අදිකරනෙන් නෙ අරුව හිරෙ දැම්මෙ. ඕක වැරදි කියලා මර ලතොනි දෙනවා නම් අපහසයක්අඩෝ ඇත්තටම නානසාරට කඩේ යන එවුන්ට තේරෙන්නෙ නැද්ද ඒ කඩේයන එක නිසා බුද්ධාගමට පට්ට විදියට පහර ගහන්න පොයින්ට් එලියට ඇදලා ගන්නවා කියලා
නානසාරගෙ සිවුර ගලවපු එක හරි සිවුර පිටින් හිරේ දැම්මට වඩා මහා ලොකු හානියක් ඒක නිසා වෙනවා
ඔන්න ඕක තමයි ප්රශ්නේ, වැටහෙන්නේ නෑ නේද ? ඔබේ වැරැද්ද නෙමේ.ජාතියම ඔබ ඔතනට පත්වීම ගැන වගකිව යුතුයි. අපේ රටේ තියන විද්යා පද්දතිය සමාජ ගත නොවුනේ මහා විහාරයේ අඩුපාඩු නිසා. ඒ පවතින ජාන කලවම් සම ජාන බවට දැන් පත්වෙලා. මේකත් කොසුයි නුඩ්ලුසුයි වගේකොසුයි නූඩ්ල්ස් වගේ .. මේ බොටා පිස්සු කෙලිනවා
කනගාටුයි. එන්න ධර්මය දකින්න.පව කියන්නේ මොකක්ද ? පින කියන්නේ මොකක්ද ? මම ඒ ගැන කියල නැනේ.ඔබ හීන මානයෙන් පෙළෙනවා.ගරුකළ යුත්තන්ට අනුන්ට අපහස කරන්නේ ඒකයි.ඕස්ට්රේලියාවේ ඉඳගෙනත් සැපක් නෑ. හාමුදුරුවෝ දිහා බලන් විඳවනවා.Hora baudhdhayonta thataya kiwwuwata pawak wenne na. Unta wadiya silwath gihiyo apindakala thiyenawa. Anith eka mulu sangayata kawuda banne. Wiharamaha devi park eke inne hora buafhdhyao
film ekak karana nisa hodai kiyanne ai ban..... eka budu wade nemei, maru bisness model ekak.මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා , ඒ අතිං මේ හාමුදුරුවො හොදයි