සම්මා ඩිරෙක්ටර් ! 🎥

lankalk

Well-known member
  • May 14, 2023
    4,505
    6,080
    113
    "තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ" e kiyanne karmaya hitheda thiyenne
    වර්තමාන කර්මය ඔබදන්නා හිතේ තමා තියෙන්නේ, අතීත කර්මය ඔබ නොදන්නා හිතේ තියෙන්නේ.
     
    • Like
    Reactions: lima20

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,426
    1,646
    113
    Morally Bankrupt Sri lanka
    වර්තමාන කර්මය ඔබදන්නා හිතේ තමා තියෙන්නේ, අතීත කර්මය ඔබ නොදන්නා හිතේ තියෙන්නේ.
    එතකොට බන් ඔය accident එහෙම වෙලා ලගදි මැරුනා නේද කපල් එහෙම ඇයි එහෙම වෙන්නේ ඒ කර්මය නිසාද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,191
    11,559
    113
    හාමුදුරුවන්ට "තට්ටයෝ" කියලා අපහාස කරන එකේ ආදීනව ගැන පොඩ්ඩක් හිතන්න.

    තට්ටය කියන්නේ විහිළුවක් නෙමේ. මුඩු කරපු හිස කියන්නේ ගිහි ජීවිතේ අතහැරපු ලකුණයි. ඒකට හිනා වෙන කෙනා හිනා වෙන්නේ මනුස්සයෙකුට නෙමේ, නෙක්ඛම්මයට, අත්හැරීමටයි.

    දෙවනුව, මේක දෝසයෙන් කරන කටයුත්තක්. රළු වචනය (ඵරුස වාචා) කියන්නේ අකුසල වචී කර්මයක්. ඒකේ විපාකය තමන්ටමයි එන්නේ. කෙනෙකුට අපහාස කරලා ඒ කෙනාගේ කර්මය වෙනස් වෙන්නේ නැහැ, තමන්ගේ කර්මය තමයි බැඳෙන්නේ.

    තෙවනුව, ආර්යයන්ට අපහාස කිරීම මාර්ගඵලයට බාධාවක් කියලා ධර්මයේ කියනවා. ඒ නිසා කෙනෙක්ගේ හැසිරීම වැරදි නම්, ඒ හැසිරීම ගැන කරුණු එක්ක කතා කරන්න. මුළු සංඝයාටම "තට්ටයෝ" කියලා ගහන එකෙන් වෙන්නේ තමන්ගේම හිත අවුල් කරගන්න එකයි, තමන්ගේම මාර්ගය වහගන්න එකයි.
    Hora baudhdhayonta thataya kiwwuwata pawak wenne na. Unta wadiya silwath gihiyo apindakala thiyenawa. Anith eka mulu sangayata kawuda banne. Wiharamaha devi park eke inne hora buafhdhyao
     
    • Like
    Reactions: Besamaayam

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,644
    7,519
    113
    අඩෝ ඇත්තටම නානසාරට කඩේ යන එවුන්ට තේරෙන්නෙ නැද්ද ඒ කඩේයන එක නිසා බුද්ධාගමට පට්ට විදියට පහර ගහන්න පොයින්ට් එලියට ඇදලා ගන්නවා කියලා
    නානසාරගෙ සිවුර ගලවපු එක හරි සිවුර පිටින් හිරේ දැම්මට වඩා මහා ලොකු හානියක් ඒක නිසා වෙනවා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,505
    6,080
    113
    එතකොට බන් ඔය accident එහෙම වෙලා ලගදි මැරුනා නේද කපල් එහෙම ඇයි එහෙම වෙන්නේ ඒ කර්මය නිසාද
    ඔව්, ඇක්සිඩන්ට් වෙන්නේ පංච උපාදානස්කන්දයේ ගැටළු නිසා, උපාදාන කරනකොට පැත්තකට බර උනොත් යතා ලෝකය පෙන්නේ නෑ.හරියටම උපාදානය ක්‍රියාත්මක වෙන්න නම් දිවය චක්කු /දිවය ශ්‍රොත තියෙන්න ඕන. මමත් මුලදී මෙව නොකළ හැකි දේ කියල හිතුව.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    ඔව්, ඇක්සිඩන්ට් වෙන්නේ පංච උපාදානස්කන්දයේ ගැටළු නිසා, උපාදාන කරනකොට පැත්තකට බර උනොත් යතා ලෝකය පෙන්නේ නෑ.හරියටම උපාදානය ක්‍රියාත්මක වෙන්න නම් දිවය චක්කු /දිවය ශ්‍රොත තියෙන්න ඕන. මමත් මුලදී මෙව නොකළ හැකි දේ කියල හිතුව.
    කොසුයි නූඩ්ල්ස් වගේ .. මේ බොටා පිස්සු කෙලිනවා
     
    • Love
    Reactions: lankalk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    හෝ බොට් ලා වගේ හැසිරෙනවා

    මම අලුත් ආගමක් හදනව . .. උබට පුලුවන් මගේ ආගමට බැදිලා මට ආවතේව ක්රගෙන ඉන්න කැමති නම් . 🥱
    අරමුණ
    ------ Post added on Oct 25, 2026 at 12:43 AM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    මම අලුත් ආගමක් හදනව . .. උබට පුලුවන් මගේ ආගමට බැදිලා මට ආවතේව ක්රගෙන ඉන්න කැමති නම් . 🥱
    සියලු ලෝ වැසියන්ගේ හිත සුව පිණිස .. 🤷‍♂️
    පුලුවන් නම් උබේ හිතේ තියෙන දේ කියපන්,,, අනිත් දේවල් විවේචනය කරන වෙලාවේ ,,ඒක විස්වයේ පරම සත්යද කවුද දන්නේ..

    අර උබට මතකද පොඩි කාලේ අපි බලපු දොස්තර හොදහිත.. ඌට කරන්නපුලුවන් දේකුත් නෑ හෑම දේටම ඕක හරියන් නෑ කියපු එකෙක් හිටියා,, උබත් ඒ වගේ .. උබට ආගමුකුත් නෑ දර්ශනයකුත් නෑ හැබැයි හැම වෙලේම ඕකහරියන් නෑ..
    ------ Post added on Oct 25, 2026 at 12:51 AM
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    884
    1,126
    93
    බුදුහාමුදුරුවෝ දිගටම හිටියනම් social media සම්බන්දයෙන් අලුත් විනය නීති දානවා .
    ඔව් නේද
    dil.png
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
     
    • Like
    Reactions: Anyhacker

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,537
    25,622
    113
    tracing Geo-location.. ... ...
    Mulu loke ma issarahata yaddi ai ban umba kiyanne awrudu 2500 widhata jeewath wenna kiyala.. aluth danumen update wena eka kochhcara honda deyak da.. loku pansalaka media wage deyak meyata karanna puluwan issarahata..ethakota pitin ganna ona na ne..

    Jeppnta siyuru arala amathi kan ganna puluwan nam. Ai mey ayata bari mewa

    ලෞකික ලෝකෝත්තර පටලගන්න එපා.. කෙනෙක් පැවිදි වෙන්නේ මේ ලෝකේ තියන ආතල් ගන්න නෙවෙයි.. සසරෙන් එතෙර වෙන්න..
    මිනිස්සු පන්සලට දානේ ගිහින් දීල, පිරිකර දීල හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ට නිවන් දකින්න පාර පෙන්නන එක සහ හාමුදුරුවෝ නිවන් මාර්ගයේ යන එකට තමනුත් උදව්වක් වෙන එක... ඒ නිසා හාමුදුරුකෙනෙක් වෙනවා කියන්නේ ලොකු වගකීමක්..
    ඕවා කර කර ඉන්න ඕනේ නම් ගිහි වෙලා තමන් කැමති පාරක යන්න පුළුවන්.. අලුත් දේවල් ඉගෙන ගන්න, update වෙන්න ඕනිම දෙයක්..
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,191
    11,559
    113
    අඩෝ ඇත්තටම නානසාරට කඩේ යන එවුන්ට තේරෙන්නෙ නැද්ද ඒ කඩේයන එක නිසා බුද්ධාගමට පට්ට විදියට පහර ගහන්න පොයින්ට් එලියට ඇදලා ගන්නවා කියලා
    නානසාරගෙ සිවුර ගලවපු එක හරි සිවුර පිටින් හිරේ දැම්මට වඩා මහා ලොකු හානියක් ඒක නිසා වෙනවා
    මට තෙරෙන්නෙ නැ විහාරමහාදෙවි පාක් එකෙ එවුන්ව ඇයි හිරෙ දාන්නෙ නැත්තෙ කියලා අදිකරනෙට අපහස කරා කියලා. අදිකරනෙන් නෙ අරුව හිරෙ දැම්මෙ. ඕක වැරදි කියලා මර ලතොනි දෙනවා නම් අපහසයක්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,498
    12,520
    113
    හුගක් දේවල් ඔහොම දැම්මම ..පිටරටින් කැමරා මැෂින් හැමෙදේම නිකන්ම ලැබෙනවා...සසරින් එතරවෙනවා වෙනුවට ඒ ලාභ ප්‍රායෝජන සත්කාර වල ගිලී ජිවත්වෙනවා..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,505
    6,080
    113
    කොසුයි නූඩ්ල්ස් වගේ .. මේ බොටා පිස්සු කෙලිනවා
    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ, වැටහෙන්නේ නෑ නේද ? ඔබේ වැරැද්ද නෙමේ.ජාතියම ඔබ ඔතනට පත්වීම ගැන වගකිව යුතුයි. අපේ රටේ තියන විද්‍යා පද්දතිය සමාජ ගත නොවුනේ මහා විහාරයේ අඩුපාඩු නිසා. ඒ පවතින ජාන කලවම් සම ජාන බවට දැන් පත්වෙලා. මේකත් කොසුයි නුඩ්ලුසුයි වගේ :lol: කනගාටුයි. එන්න ධර්මය දකින්න.

    Hora baudhdhayonta thataya kiwwuwata pawak wenne na. Unta wadiya silwath gihiyo apindakala thiyenawa. Anith eka mulu sangayata kawuda banne. Wiharamaha devi park eke inne hora buafhdhyao
    පව කියන්නේ මොකක්ද ? පින කියන්නේ මොකක්ද ? මම ඒ ගැන කියල නැනේ.ඔබ හීන මානයෙන් පෙළෙනවා.ගරුකළ යුත්තන්ට අනුන්ට අපහස කරන්නේ ඒකයි.ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් සැපක් නෑ. හාමුදුරුවෝ දිහා බලන් විඳවනවා.
    ------ Post added on Oct 25, 2026 at 7:38 AM
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    628
    412
    63
    Home
    kitsooftlk.blogspot.com
    මේකෙනම් අවුලක් නෑ බං, අපේ ගමේ පන්සල් දෙකක් තියනවා , Age 20-30 අතර හාමුදුරුවො ටිකක් ඉන්නෙ , කිසිම වැඩක් නෑ දානෙ ටික ගේනකං උඩ බලං ඉන්නවා , අඩුම පන්සල පිරිසිදුව තියාගෙන්නෙවත් නෑ , පට්ටම අපිරිසිදුයි , විටක් කාගෙන අදනකඩේ පිටින් ඔහේ දවස ගෙවනවා , සමහර උන් සිගරට් එහෙමත් ගහනවා , කඨිනෙ කාලෙට හොදට බොනවා , ඒ අතිං මේ හාමුදුරුවො හොදයි
    film ekak karana nisa hodai kiyanne ai ban..... eka budu wade nemei, maru bisness model ekak.